ලමයි කියක් හදන්න හිතන් ඉන්නවාද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල දෙන්න ඉස්සෙල්ල මැරියල්ලකෝ මම කෝටි දෙකටම වග කියන්නං. :yes: බයවෙන්න එපා මම මුද්දරයක් උඩ අස්සන් කරලා දෙන්නං පොරොන්දුව.

    උබ කොහොමද කිය0 එක කරන්නේ...?
    අපි දෙන්න නම් එක එකට අවශ්‍ය දැනුම වෙන් වෙනම විද්‍යා ක්ෂේත්‍ර වලින් අධ්‍යනය කරනවා....
    අනික උබ මොන කොලේක අත්සන් කරත් අපි කොහොමද උබව විශ්වාස කරන්නේ....
    අනික ඔහොම දෙකට නීතිමය ප්‍රතිපාදන තියනවද....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ සියලු ම ය. මෝඩයෝ පමණක් දැන් සතුටින් ජීවත්, සහ ද දරුවන්, හොඳින්, දරුවන් මෝඩයෝ ද වන අතර, ඇය තවමත් කිසිම දෙයක් තේරුණේ නැත. හා ඔක්කාරය තොරව නින්දෙන් අවදි කරන අය මේ ලෝකයේ දිහා නොහැක.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මම නන් තාම හිතලා නෑ බං එත් මෙකේ ඉන්නවා පොරක් ඌ නම් දැනට ලමයි දෙතුන් සීයකගේ තාත්තා කෙනෙක් වෙන්න ඔනේ දැන් මේ යන විදිහට හැමදාම ඌ දානවා ටෙඩ් එකක්'' මම තාත්තා කෙනෙක් වෙන්න යනවා'' කියලා දැන් අවුරැදු 5/6 ක ඉදන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1377269
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ubelata puluwan 1 or 2.
    apita puluwan 10-20

    බල්ලන්ට පුළුවන් 30 or 40ක්
    ‍ඌරන්ට පුළුවන් 60 or 90 ක්
    ගෙම්බන්ට පුළුවන් 1000-5000 ක්
    එත් ඇත්න්ට පුළුවන් 1 or 2 යි
    සිංහයන්ට පුළුවන් 2 or 4 යි මුළු ජීවිත කාලෙටම:lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ කොහොමද කිය0 එක කරන්නේ...?
    අපි දෙන්න නම් එක එකට අවශ්‍ය දැනුම වෙන් වෙනම විද්‍යා ක්ෂේත්‍ර වලින් අධ්‍යනය කරනවා....
    අනික උබ මොන කොලේක අත්සන් කරත් අපි කොහොමද උබව විශ්වාස කරන්නේ....
    අනික ඔහොම දෙකට නීතිමය ප්‍රතිපාදන තියනවද....

    :yes: :yes: