බොල්ගොඩ වේල්ල උඩින් වතුර දාන කතාවක් කියුවා වැඩි විස්තරයක් කවුරුහරි දන්නවද ?

aranchiyak awa. aththa naththa danne na..mehetath wathura eida manda.![]()

බොල්ගොඩ වේල්ල කදී යාමේ අවදානමක් කිව්වා: මොරොන්තුඩුව, වාද්දුව, බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ, හා ඒ අවට අයට අවධානයෙන් ඉන්න කිව්වා: තව ආරංචියක් තියනවා පානදුර ටවුමටත් අනතුරු අගවල කියල: දන්නා යට කියන්න: අවශ්‍ය උනොත් ඒවත් වෙන්න තමයි අනතුරු අගවල තියෙන්නේ

Derana 24x7 channel ake update news yanawa. eye sirasa dunna ada ne![]()

කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා.
මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්, වාද්දුව සහ මොරන්තුඩුව වැසියන් අවධානයෙන් සිටිය යුතු බව කළුතර දිස්ත්‍රික් ලේකම් පෙන්වා දෙනවා.
එම අවධානම් කලාපයේ සිටින ජනතාව වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසයි දන්වා සිටින්නේ.![]()

meka news link eka na ne ekakwat. Hoyala denwdaඉහල ජලවිදුලි බලාගාර රැකගන්න මහාපරිමාණ ජලාශ තුනක් පාන්දර වාන් අැරලා කියලා නිව්ස් වලට කියුවා
පස්වරු 12.09
(තරිඳු ජයවර්ධන)
මිල්ලනිය වේල්ල (පරදූව ඇල්ල වේල්ල) උතුරා යන බැවින් කලුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, වියනගොඩ, පරගස්තොට, දැල්කඩ, මෙනේරිහේන්තුඩුව ගල්තුඩේ, බුල්ගොඩ, පැල්පොල සහ ඒ අවට ප්‍රදේශ වල ජනතාවට සැළකිලිමත් වන ලෙසත් අවධානයෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටි.වැඩි විස්තර සදහා 117 අමතන්න.
කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා.
මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්, වාද්දුව සහ මොරන්තුඩුව වැසියන් අවධානයෙන් සිටිය යුතු බව කළුතර දිස්ත්‍රික් ලේකම් පෙන්වා දෙනවා.
එම අවධානම් කලාපයේ සිටින ජනතාව වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසයි දන්වා සිටින්නේ.![]()
හෙට හවස් වෙනකොට කුණාටුවක් එක්ක මහ වැස්සක් එනව කියන්නෙ ඇත්තද සිංහලු..බස්නාහිර හා සබරගමුවට වැඩි බලපෑමක් තියේලු![]()