රහල් චන්ඩියා හඬා වැටෙයි .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    දැන් නැද්ද මුතුහර.. ඉස්සර හවස ගියා. බකලවති නැන්දා එහෙම හිටියේ ඒකේ නේද? සෙසමි ස්ට්‍රේඉට් එක වගේ ඒ කාලේ ඔක.

    අඩෙ සෙසමි ස්ට්‍රීට්. පට්ට අහ් . ඔව් මුතුහර එක දැන් නැද්ද කොහෙද ? රජයෙ මාධ්‍ය වල මොනවා නැතත් තාමත් ඒ කොලිටි එක තියෙනවා නමට හරි.
    එත් පරණ ගුණාත්මක භාවය නැහැ එකෙ දැන් ඉන්න නිවෙදකයන්ගෙ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දව එල්ලන්නහ් ඔනි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    :yes::yes::yes:
    කතා කරල වැඩක් නෑ බං..

    ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා), ප්‍රේමකීර්ති ද අල්විස්, හඩ්සන් සමරසිංහ, අමරබන්දු රූපසිංහ වගේ මිනිස්සු ගාවින්වත් තියන්න පුලුවන්ද මුන්..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ හුකන්නට නම් ඇටේ ඉදන් පිස්සු බං..:lol:

    ඒ ගොන් වැස්සිත් කියන්නේ බං අපි ගං වතුරට විශ් කලා කියලා. අතුලයා සරමේ පිහිදගත්තේ නැති එකේ වරද.
    :lol::lol::lol:

    ඕක ඕනකමින් බන් කරන්නේ.
    0.27 - 0.31 දී බීට් එක කඩනවා බෑන්ඩ් එකෙන්.

    ඒ උනාට දැන් කාලෙ උන් ප්‍රතිපත්තියක් හැටියට නාහෙන් අඩනව වැඩියි බං.. බලපං ඔය සිංදු වල අර්ථ රසයෙ වෙනසක් තියෙද කියලා.. එකම දේ වචන වෙනස් කරන එක විතරයි.. අජිත්ගෙ සිංදු වලත් ඔය ටිකමනේ.. එකම තේරුම..
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    කබ්බෝ ෆෝම් කළාම ඔහොම වෙනවා. මෙලෝ රහක් නැති රහල්, නමැති අවජාතක තරුව.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    දන්නවදත් කියලා අහනවා. හොද දේශපාලන පවුලක බඩ්ඩක් හලාවත.

    ඇයි යකො බොරු කියන්නෙ මු වෙන්නපුවෙනෙ දෙශපාලන බිජ්ජක් නම් නැ සල්ලි එහෙම හොදට තිබ්බා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    ඒ චාමිකගෙ මල්ලි..:lol: බස් අජිත් හොදයි ඕයි මුන්ගෙ සිංදු වලට වඩා..
    මං මේ ලගදි දැක්කා අර පූජා කරන්නම් සිංදුව කියන බුවාට සිංදුව මාරු වෙලා යන මෙලඩියට වෙන සිංදුවක් කියනව උගේම.. පොඩි වෙනසක්වත් දැනෙන්නෙ නැහැ.. ඉතිං හිතාගනිංකො අදකාලෙ සිංදුවල පද රචනයයි, මෙලඩියෙයි තරම..:lol:



    :lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි යකො බොරු කියන්නෙ මු වෙන්නපුවෙනෙ දෙශපාලන බිජ්ජක් නම් නැ සල්ලි එහෙම හොදට තිබ්බා.
    එහෙනම් හරිනේ.. හොයලා බලපන් රහල් ගේ ගම. ඉස්කොලේ.. දෙන්නම එක ජාතියේ බඩු දෙක.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එහෙනම් හරිනේ.. හොයලා බලපන් රහල් ගේ ගම. ඉස්කොලේ.. දෙන්නම එක ජාතියේ බඩු දෙක.

    හොයලා බලන්ඩ දෙයක් නැ මිනිහො මු වෙන්නපුවෙ ජොසප් වාස් එකට ගියෙ.ග්ම වෙන්නප්පුව.මිනිස්සුන්ව නොමග යවන්ඩ එපා යකො බොරු කියලා.පත නයෙක්නෙ ඇරලා තියන්නෙ.අරුගෙන් බැනුම් අහලා චාටර් උනා නෙ දැන් පල.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හොයලා බලන්ඩ දෙයක් නැ මිනිහො මු වෙන්නපුවෙ ජොසප් වාස් එකට ගියෙ.ග්ම වෙන්නප්පුව.මිනිස්සුන්ව නොමග යවන්ඩ එපා යකො බොරු කියලා.පත නයෙක්නෙ ඇරලා තියන්නෙ.
    ඉතින් හරිනේ.. රහල් ගියේ රාහුලේටද? ඌ ගියෙත් ඔය වාස් එකට තමා. එහෙනම් උබලටත් ඌ පොයිය කියලා තියෙන්නේ. මට වැරදිලා නැ එහෙනම්.. මේ මූම තමා. උබලට ඌ කොකා පෙන්නලා..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අවුලක් නෑ අරකි ගංවතුරට විශ් කරා කිව්වා..... මෙහෙම එවුනුත් අපේ රටේ ඉන්නවා දැකීම පුදුම වෙන්න දේකුත් නෑ එක අතකට
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ඉතින් හරිනේ.. රහල් ගියේ රාහුලේටද? ඌ ගියෙත් ඔය වාස් එකට තමා. එහෙනම් උබලටත් ඌ පොයිය කියලා තියෙන්නේ. මට වැරදිලා නැ එහෙනම්.. මේ මූම තමා. උබලට ඌ කොකා පෙන්නලා..

    නොදකින් තෝ මන් ගැනද තාම කියන්නේ. මම ගියේ කොළබ ආනන්දේ යකෝ. ලැජ්ජ වෙද්දී සීමාවක් තියන් ලැජ්ජ වියන් යකෝ. උබ නිකන් කොටුවේ බඩුවක් වගේනේ යකෝ. තාමත් එල්ලෙන්න එනවා පලයන් කියද්දී :lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නොදකින් තෝ මන් ගැනද තාම කියන්නේ. මම ගියේ කොළබ ආනන්දේ යකෝ. ලැජ්ජ වෙද්දී සීමාවක් තියන් ලැජ්ජ වියන් යකෝ. උබ නිකන් කොටුවේ බඩුවක් වගේනේ යකෝ. තාමත් එල්ලෙන්න එනවා පලයන් කියද්දී :lol:

    එහෙම කියන්න එපා අයියො. ඔයාගේ යාලුවනේ කිව්වේ ඔයා අර වාස් ඉස්කොලෙට ගියා කියලා. ඔය උඩ තියෙන්නේ..එහෙනම් ඔයා එයාට බොරු කියලා..