රටම ව්‍යසනයක නිසා ඔහොම හොඳද ඇසූ 'රසිකාවියŝ
"ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද .. මාව තරහගස්සන්න එපා" කියමින් රසිකාවියෙකුට කතා කළ රුපවාහිනී වැඩසටහනක් මෙහෙය වන ගායන ශිල්පියෙක් පිළිබඳව වාර්තා වනවා.
ඔහු රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සිටිය දී ලැබුණු දුරකථන ඇමතුමකට මෙම පිළිතුර දී තිබෙනවා.
එම ඇමතුමෙන් අසා ඇත්තේ රටේ මෙවැනි ව්‍යසනයක් පවතිද්දී එවැනි වැඩසටහන් පවත්වන්නේ ඇයිද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් "ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද .. මාව තරහගස්සන්න එපා" කියමින් ඔහු ඇයට කෝපයෙන් මෙන් පිළිතුරු දී තිබෙනවා.

http://nethgossip.lk/article/26323
රහල් අල්විස්

Last edited: