දැන් නැද්ද මුතුහර.. ඉස්සර හවස ගියා. බකලවති නැන්දා එහෙම හිටියේ ඒකේ නේද? සෙසමි ස්ට්‍රේඉට් එක වගේ ඒ කාලේ ඔක.
අඩෙ සෙසමි ස්ට්‍රීට්. පට්ට අහ් . ඔව් මුතුහර එක දැන් නැද්ද කොහෙද ? රජයෙ මාධ්‍ය වල මොනවා නැතත් තාමත් ඒ කොලිටි එක තියෙනවා නමට හරි.
එත් පරණ ගුණාත්මක භාවය නැහැ එකෙ දැන් ඉන්න නිවෙදකයන්ගෙ.




