Rain & Flood Situation 2017 (Updating...)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    DA7AfYTV0AAJlO6.jpg
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පනාපිටිය වේල්ල කැඩුනොත් මොන පැති වලින්ද පානදුරේ යට වෙන්න එදා තියෙන්නේ? මේක කෝට් කරලා හරි පල්ලෙහට යවන්න. මම ඉන්නේ පරණ පාරේ :
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    All this happen because of Sanath Jayasriy's leaked video. Who is/was living in South

    Sanath cum his juice into silvas wife. God got angry & Then Allah cum his juice into the south people. fuck allah & his juice.

    That's why South got flood Everything is connected .
    Matara & Galle people should ashamed.

    LOL_SEEN

    :(
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පනාපිටිය වේල්ල කැඩුනොත් මොන පැති වලින්ද පානදුරේ යට වෙන්න එදා තියෙන්නේ? මේක කෝට් කරලා හරි පල්ලෙහට යවන්න. මම ඉන්නේ පරණ පාරේ :
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පනාපිටිය වේල්ල කැඩුනොත් මොන පැති වලින්ද පානදුරේ යට වෙන්න එදා තියෙන්නේ? මේක කෝට් කරලා හරි පල්ලෙහට යවන්න. මම ඉන්නේ පරණ පාරේ :

    Panadura Market, Panadura old road, Aluth Para Bridge, Parana Para Bridge ,
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,419
    6,568
    113
    Land of Lions
    China to send aid worth $2.2 mln to #SriLanka. Charter flight with relief supplies to reach here ths week #FloodSL

    අන්ඩුවේ සාක්කු වලට යන් නැතුව.....අසරන ජනයාට ගියොත් හොන්දයි.....
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    China to send aid worth $2.2 mln to #SriLanka. Charter flight with relief supplies to reach here ths week #FloodSL

    අන්ඩුවේ සාක්කු වලට යන් නැතුව.....අසරන ජනයාට ගියොත් හොන්දයි.....

    අපොයි නෑ බං එහෙම වෙන්නේ නෑ බලපං දැං ඕකෙන් අපේ අසරණ ජනතාවට සියලු පහසුකම් සලසන්න දැනටම අරුන් සල්ලි පාස් කරද්දි අදාල කොටස් වලට බෙදලා බඩු ඕඩර් කරලත් ඇති :lol::lol:
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    389
    175
    43
    meka athada ban FB eke thibbe,

    Breaking News!!!...... දැඩි සුළි සුළං....
    .
    මොරටුව, පානදුර, හොරණ, කලුතර
    මතුගම, අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, මාතර ප්‍රදේශවලට දැඩි සුළිසුළං තත්වයක්. දැනටමත් කලුතර ධාරානිපාත වැසි සමගින් දැඩි සුළං තත්වයක්. මෙම සුළං තත්වය හේතුකොට ගෙන හෙට සහ අනිද්දා විශාල වශයෙන් වැසි බලාපොරොත්තු විය හැකි බව කාළගුණයෙන් පවසයි. හැකී ඉක්මනින් දැනුවත් කරන්න. තත්වය ඉතාමත් දරුණුයි
    Share Share Share
    2017/05/28
    19.32
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Breaking News!!!...... දැඩි සුළි සුළං....
    .
    මොරටුව, පානදුර, හොරණ, කලුතර
    මතුගම, අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, මාතර ප්‍රදේශවලට දැඩි සුළිසුළං තත්වයක්. දැනටමත් කලුතර ධාරානිපාත වැසි සමගින් දැඩි සුළං තත්වයක්. මෙම සුළං තත්වය හේතුකොට ගෙන හෙට සහ අනිද්දා විශාල වශයෙන් වැසි බලාපොරොත්තු විය හැකි බව කාළගුණයෙන් පවසයි. හැකී ඉක්මනින් දැනුවත් කරන්න. තත්වය ඉතාමත් දරුණුයි
    Share Share Share
    2017/05/28
    19.32

    ow 6.30 pm - 7.30pm atara henata wassa hulan ekka. dan nam na.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පනාපිටිය වේල්ල කැඩුනොත් මොන පැති වලින්ද පානදුරේ යට වෙන්න එදා තියෙන්නේ? මේක කෝට් කරලා හරි පල්ලෙහට යවන්න. මම ඉන්නේ පරණ පාරේ :

    මෙතැන ලොකු ප්‍රශ්ණයක් වෙන්නේ කළුගගේ වතුර බොල්ගොඩ ගඟට එකතු වුනොත් තමයි මචං :( එහෙම නැතිවුනොත් මම හිතන්නේ මොරොන්තුඩුව, පොතුපිටිය වගේ පැති වලට වතුර එන්න පුලූවන් කියලා හිතනවා. හදිස්සියෙ තල්පිටිය, මහ වාද්ලූව වගේ පැති වලට කළු ගඟ වතුර ආවොත් බොල් ගොඩ ගඟට සැහෙන වතුරක් සෙට් වෙනවා :( එහෙම වුනොත් ලොකු අවුලක් වෙන්න පුලූවන් :(:(:( මම හිතනවා එහෙම වෙන එකක් නැහැ කියලා :):):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පනාපිටිය වේල්ල කැඩුනොත් මොන පැති වලින්ද පානදුරේ යට වෙන්න එදා තියෙන්නේ? මේක කෝට් කරලා හරි පල්ලෙහට යවන්න. මම ඉන්නේ පරණ පාරේ :

    පරණ පාරෙන් නම් අයින් වෙයන් මචෝ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Breaking News
    බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්‍රදේශවාසීන් වහාම ඉවත් වන්න
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Breaking News
    බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්‍රදේශවාසීන් වහාම ඉවත් වන්න

    හුක කොහෙටද බන් යන්නේ? අරහෙන් බණ්ඩාරගම යට වෙනවලු, මෙහෙන් වාද්දුව යට වෙනවලු. අලුත් පාරේ ගියත් මොරටුව යට වෙයි. වලාන පැත්තට දායිද? ඒ පැත්තේ කදු වගේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හුක කොහෙටද බන් යන්නේ? අරහෙන් බණ්ඩාරගම යට වෙනවලු, මෙහෙන් වාද්දුව යට වෙනවලු. අලුත් පාරේ ගියත් මොරටුව යට වෙයි. වලාන පැත්තට දායිද? ඒ පැත්තේ කදු වගේ

    Bolgoda Gaga Walana side ekenuth thiyenavane. Ehe kadhu naha nea.