hu hu katubedde apita oya mokuth seen na

යකෝ මේක කියේ ඉදන්ද කැඩෙනවා කියන්නේ...

උබ මේ නෙට් එන නිසා බය වෙලා ඉන්නේ..බය නැතුව ඉදපන්![]()

hu hu katubedde apita oya mokuth seen na
තාමත් තියෙන්නේ මේ මට්ටම තමයි. වැස්සොත් වතුර වැඩි වෙලා. මේක කඩලා ගියොත් නම්. කළු ගඟේ වතුර පාර බොල්ගොඩ ගඟ පැත්තට එයි. කළු ගගේ වතුර පාර මේ බන්ට් එකෙන් නැවතිලා තියෙන්නේ.
![]()
මේ යට වෙලා තියෙන්නේ හොරණ කළුතර පාර. පනාපිටිය
![]()
යකෝ ඕක කැඩෙන්නේ නැහැ කියලා ඉදපන් 
මැද වෙල්ල පාරෙන් ඇල උඹට සෙට් වෙනවා නේද ?![]()
මැද වෙල්ල පාරෙන් ඇල උඹට සෙට් වෙනවා නේද ?![]()
ඔව්.අපේ ගේ පිටිපස්සෙන් යන්නේ.
කටේ තියෙන්නම කැඩෙනවා කැඩෙනවායකෝ ඕක කැඩෙන්නේ නැහැ කියලා ඉදපන්
![]()

ඕක කැඩෙන්නේ නම් නෑ. පට්ට හයියබැම්මක් ඕක. ඒත් වතුර මට්ටම වැඩි වුනොත් තමයි අවුල.

ඒ මෝඩ ඇළ. ඒකෙන් නම් ඒ පැත්තට වතුර එන එකක් නෑ.
බන්ට් එක කැඩුනොත් අනිවාර්යෙන් බොල්ගොඩ Lake එකට වතුර ආවොත් තල්පිටිය ඇළ උතුරයි. පානදුර - මොරටුව පැත්තට වතුර එන්න කලින් තල්පිටිය පැත්තට යයි.
ඒ මෝඩ ඇළ. ඒකෙන් නම් ඒ පැත්තට වතුර එන එකක් නෑ.
බන්ට් එක කැඩුනොත් අනිවාර්යෙන් බොල්ගොඩ Lake එකට වතුර ආවොත් තල්පිටිය ඇළ උතුරයි. පානදුර - මොරටුව පැත්තට වතුර එන්න කලින් තල්පිටිය පැත්තට යයි.

ඒ වුනාට මෝඩ ඇල තල්පිටිය කිට්ටුවටම යනවා එහෙම වුනොත් ඇල දිගේ වතුර එනවා ඉක්මනටම 
තල්පිටිය පැත්තෙන් බොල්ගොඩ ගඟ කොටසක් මුහුදට වැටෙනවා. මම හිතනවා පනාපිටිය වේල්ලෙන් වතුර දැම්මත් තල්පිටියෙන් ඒ වතුර පාර මුහුදට බහියි කියලා 
එහෙම වුනොත් ලොකු අවුලක් වෙන එකක් නෑ
කොහොම වුනත් බොල්ගොඩ ගඟ දෙපැත්තේ ගංවතුරක් එන්න පුලූවන්
මම විශ්වාස කරනවා ඔය කියන තරම් ලොකු දෙයක් පානදුරට වෙන්නේ නෑ කියලා 

ado wadi wenna gattoth thawa enne naha kiyala hithan inne nathuwa ayin weyan aniwa
හරි බන්,එහෙම වෙන්නෙත් නැහැ කියලා අපි හිතමු..postive වෙයන්![]()