බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

abc321

Active member
  • Jul 11, 2008
    559
    235
    43
    The Irrigation Department confirms that residents living downstream of the Panapitiya protection bund have no need to panic.

    The Department confirmed that the water levels of the Kalu Ganga were not rising in said region.

    -ada derana
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    hu hu katubedde apita oya mokuth seen na

    උඹට තරු පෙනෙයි පිලියන්ද පාරේ පාලමෙන් වතුර ගොඩදාලා කැම්පස් පල්ලම දිගේ කටුබැද්දට වතුර ආවොත් ;););)

    යකෝ මේක කියේ ඉදන්ද කැඩෙනවා කියන්නේ...

    :yes::yes::yes:

    උබ මේ නෙට් එන නිසා බය වෙලා ඉන්නේ..බය නැතුව ඉදපන් :)
    :yes::yes::yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    hu hu katubedde apita oya mokuth seen na

    කැම්පස් එකේ පැත්තේ ගේට්ටුව ගාවින් යන්න තියන පාරේ කෙළවරම තියෙන්නේ ගඟ? පනදුරේට සැරටම දැම්මොත් මචන් මොරටුව, ඇතුළු ඔය පැත්තත් අවදානම් වෙනවා නිකන්ම

    https://www.google.lk/maps/place/Ka...8m2!3d6.8014572!4d79.8996789?hl=en&authuser=0

    උබත් අපේ බෝට්ටුවේ තමයි බන්:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    තාමත් තියෙන්නේ මේ මට්ටම තමයි. වැස්සොත් වතුර වැඩි වෙලා. මේක කඩලා ගියොත් නම්. කළු ගඟේ වතුර පාර බොල්ගොඩ ගඟ පැත්තට එයි. කළු ගගේ වතුර පාර මේ බන්ට් එකෙන් නැවතිලා තියෙන්නේ.

    18700003_479299412421561_5940780561242080963_n.jpg

    මේ යට වෙලා තියෙන්නේ හොරණ කළුතර පාර. පනාපිටිය

    18739859_479299612421541_3982603444600532161_n.jpg

    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    කටේ තියෙන්නම කැඩෙනවා කැඩෙනවා :sorry: යකෝ ඕක කැඩෙන්නේ නැහැ කියලා ඉදපන් :dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය.
    Lankadeepa
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    මැද වෙල්ල පාරෙන් ඇල උඹට සෙට් වෙනවා නේද ? :(

    ඒ මෝඩ ඇළ. ඒකෙන් නම් ඒ පැත්තට වතුර එන එකක් නෑ.

    බන්ට් එක කැඩුනොත් අනිවාර්යෙන් බොල්ගොඩ Lake එකට වතුර ආවොත් තල්පිටිය ඇළ උතුරයි. පානදුර - මොරටුව පැත්තට වතුර එන්න කලින් තල්පිටිය පැත්තට යයි.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව්.අපේ ගේ පිටිපස්සෙන් යන්නේ.

    මම හිතන්නේ නෑ ඔය කියන තරම් අවුලක් වෙයි කියලා කෝකටත් උඹ ඇලට් එකේ හිටපන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය.
    http://www.lankadeepa.lk/top_story/...්න-කාරණාවක්-නෑ---වාරිමාර්ග-අධ්‍යක්ෂ/10-513220
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    කටේ තියෙන්නම කැඩෙනවා කැඩෙනවා :sorry: යකෝ ඕක කැඩෙන්නේ නැහැ කියලා ඉදපන් :dull:

    ඕක කැඩෙන්නේ නම් නෑ. පට්ට හයියබැම්මක් ඕක. ඒත් වතුර මට්ටම වැඩි වුනොත් තමයි අවුල. :no::no:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ඕක කැඩෙන්නේ නම් නෑ. පට්ට හයියබැම්මක් ඕක. ඒත් වතුර මට්ටම වැඩි වුනොත් තමයි අවුල. :no::no:

    හරි බන්,එහෙම වෙන්නෙත් නැහැ කියලා අපි හිතමු..postive වෙයන් :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ මෝඩ ඇළ. ඒකෙන් නම් ඒ පැත්තට වතුර එන එකක් නෑ.

    බන්ට් එක කැඩුනොත් අනිවාර්යෙන් බොල්ගොඩ Lake එකට වතුර ආවොත් තල්පිටිය ඇළ උතුරයි. පානදුර - මොරටුව පැත්තට වතුර එන්න කලින් තල්පිටිය පැත්තට යයි.

    ඇලක් කිවුවට ඒක කාණුවක් බන්.කර්මාන්තපුරේ වතුර බහින්නේ ඔකෙන්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒ මෝඩ ඇළ. ඒකෙන් නම් ඒ පැත්තට වතුර එන එකක් නෑ.

    බන්ට් එක කැඩුනොත් අනිවාර්යෙන් බොල්ගොඩ Lake එකට වතුර ආවොත් තල්පිටිය ඇළ උතුරයි. පානදුර - මොරටුව පැත්තට වතුර එන්න කලින් තල්පිටිය පැත්තට යයි.

    :yes::yes: ඒ වුනාට මෝඩ ඇල තල්පිටිය කිට්ටුවටම යනවා එහෙම වුනොත් ඇල දිගේ වතුර එනවා ඉක්මනටම :(:( තල්පිටිය පැත්තෙන් බොල්ගොඩ ගඟ කොටසක් මුහුදට වැටෙනවා. මම හිතනවා පනාපිටිය වේල්ලෙන් වතුර දැම්මත් තල්පිටියෙන් ඒ වතුර පාර මුහුදට බහියි කියලා :):) එහෙම වුනොත් ලොකු අවුලක් වෙන එකක් නෑ :) කොහොම වුනත් බොල්ගොඩ ගඟ දෙපැත්තේ ගංවතුරක් එන්න පුලූවන් :( මම විශ්වාස කරනවා ඔය කියන තරම් ලොකු දෙයක් පානදුරට වෙන්නේ නෑ කියලා :no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes: ඒ වුනාට මෝඩ ඇල තල්පිටිය කිට්ටුවටම යනවා එහෙම වුනොත් ඇල දිගේ වතුර එනවා ඉක්මනටම :(:( තල්පිටිය පැත්තෙන් බොල්ගොඩ ගඟ කොටසක් මුහුදට වැටෙනවා. මම හිතනවා පනාපිටිය වේල්ලෙන් වතුර දැම්මත් තල්පිටියෙන් ඒ වතුර පාර මුහුදට බහියි කියලා :):) එහෙම වුනොත් ලොකු අවුලක් වෙන එකක් නෑ :) කොහොම වුනත් බොල්ගොඩ ගඟ දෙපැත්තේ ගංවතුරක් එන්න පුලූවන් :( මම විශ්වාස කරනවා ඔය කියන තරම් ලොකු දෙයක් පානදුරට වෙන්නේ නෑ කියලා :no::no:

    අපිත් හිතනවා.අවුලක් වෙන එකක් නෑ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හරි බන්,එහෙම වෙන්නෙත් නැහැ කියලා අපි හිතමු..postive වෙයන් :yes::yes:

    මාත් කියන්නේ ඒක තමයි බං ඔය කියන දෙයක් වෙන්නේ නෑ :):)