|2017 ICC Champions Trophy | Discussion Thread |

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    [/CENTER]
    ඌ ඒ උනාට එක මැච් එකක ලාස්ට් ඕවර් එක
    සුපිරියට දාලා දිනෙව්වා මතකයි..


    ඌ හොඳයි හිතෙන්නේ ලක්මාල් එහෙම
    ටීම් එකට ආවට පස්සෙනේ බන්

    මටනං කුලසේකර හොඳයි බන් උට වඩා. හැබැයි ස්පීඩ් එක තිබුන හොඳට, ලංකාවේ ෂොයිබ් අක්තාර් වෙන්න තිබුන.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    :rofl::rofl::rofl: කෑල්ල වගේනේ බන්.ඒක තමයි හෙන්රිය ඔච්චර කැමති...:lol:

    :lol::lol: ඕකත් 21න් වගේ ටීම් එකට ආවා නේ

    අජන්ත මෙන්ඩිස් ට වෙච්ච දෙයක් නෑනේ :sorry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :rofl::rofl::rofl: කෑල්ල වගේනේ බන්.ඒක තමයි හෙන්රිය ඔච්චර කැමති...:lol:

    e eka neme ban ara kuleta eha peththe kawda ban inne nikan hariyata jayasuriyage leak una vido eka dekala wage baya una buwek. thilina thusharada :confused: aduna gaththa me chathura senaraththane :)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් හැබැයි උ ඉන්න හන්දියට කීවෙත් නො බෝල් හන්දිය කියලා :lol:
    ඒ වුනාට ඒ match කීපයක් අපිට ගොඩ දැම්ම :cool:

    මේක මතකද ;)

    විකට් එකක් ගන්න බෝලයක් නෙවේ හැබැයි අරූට වැදුනනං හතරක් යන්නත් තිබුන. :D
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    විකට් එකක් ගන්න බෝලයක් නෙවේ හැබැයි අරූට වැදුනනං හතරක් යන්නත් තිබුන. :D
    :yes::yes:
    e eka neme ban ara kuleta eha peththe kawda ban inne nikan hariyata jayasuriyage leak una vido eka dekala wage baya una buwek. thilina thusharada :confused: aduna gaththa me chathura senaraththane :)
    තිලාන් තුෂාර තමා :yes:
    කොහෙන් ආපු එකෙක් ද මන්ද
    පට්ට ගොන් පෙනුමයි :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටනං කුලසේකර හොඳයි බන් උට වඩා. හැබැයි ස්පීඩ් එක තිබුන හොඳට, ලංකාවේ ෂොයිබ් අක්තාර් වෙන්න තිබුන.
    කුලසේකරට උනේ වයසට යද්දි කන්සිස්ටන්ස් අඩුම වෙලා ගිය එක...
    ඌ ෆිස්ට් උනානේ රෑන්කින්ග් වලත්...
    මතකනේ ඕස් සීරීස් එක. ස්පීඩ් එක 120-130 අතර වෙනකොට ක්‍රිකට ටී20 නිසා
    පොlaඩි වෙනකොට කුලසේකරලටත් වෙනස් නොවී රැකෙන්න බෑ...
    දෝලනය වෙන පිච් නැත්නම් අනාත වෙන්නේ ඒකයි..:dull:

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    18700003_1549680218438871_2113906786754590395_n.jpg


    :shocked:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,521
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Ube analysis ekak diyanko bng :rolleyes:
    Godakalekin ube Analysis ekak dakke naa :P
    Issara ube cheeda ganan daaka cricket kathaa balanna patta asai :D
    dan monawada ban kiyanta thiyenne......ODI hena boring...thunsiyaganan aniwa gahanawa team 2kama...nikan anthimata chase karaddi pressure awilla hira unoth witharai athal....bolerslata thadi bat walin nelanawa pathuru yanta...
    Lassana ODI ekak balanta 250he pitch ekak thiyenta oone..ehema match dan hoya ganta amaru...
    Banglaiyo Lankawe cricket pahukaran issarahata awa...dan unta gahantath ape eunta hena gemak denta wela.....:dull::dull::dull:Ape eunge fielding dakkama aye match balana ekath epa wenawa...:dull::dull::dull::oo::oo::P:P

    Dan inne maha halparuwo ban...Ekata balapanko Sanalage wada......Thama nikan bat karanawane kisi ganak nathiwe......:P:P:P:P:P