ICC CRICKET WORLD CUP 2019 ~ ENGLAND & WALES ~ FIXTURES & DISCUSSION

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    වැරදිලාවත් දින්නොත් කොහොමද ආසික් එක!!!

    Man betting patan gathe 123 odds assayekta 10$ daala...easiest 1k $ I ever made :)...man india walata kalin labicha bonus 25$ damma
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    YKLYalI.jpg


    :rolleyes::rolleyes:
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    20වන සියවස අවසානයේ නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු පිළිබඳවයි මේ සටහන.
    සංයමයකින් යුක්ත ප්‍රිය උපදවන ක්‍රීඩා විලාශයකින් යුත් මාටින් ක්‍රෝවේ ජ්‍යාතන්තර පිටියට පිවිසියේ වයස 19දී. ඉතාමත් කෙටි කලකින් ලොව හොඳම නැගීඑන පිතිකරුවා ඔහු බව ඔහු ලොවට පෙන්වා දුන්නා. ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසන,


    • එතෙක් නවසීලන්ත ක්‍රීඩකයෙකු විසින් ලබාගත් වැඩිම ජ්‍යාතන්තර ලකුණු

    • එවකට ලකුණු 10000 පසුකල එකම නවසීලන්ත ක්‍රීඩිකයා වීම

    • එවකට වැඩිම ශතක රැස්කල නවසීලන්ත ක්‍රීඩකයා වීම ඔහු සතුවුණා.

    බ්‍රෙන්ඩන් මැකලම් මෑතකදී ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 302ට පෙර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 299 නිසා දශක 2ක් පුරාවට ඉනිමක වැඩිම ලකුණු ලාභී නවසීලන්ත ක්‍රීඩකයා යන නාමය ඔහු සතුවුණා.

    1992 ලෝක කුසලානයේ තම කණ්ඩායමට අවසන් පූර්ව වටය දක්වා ගමන් කිරීමට නායකත්වය දුන් ක්‍රෝවේ නවසීලන්ත ක්‍රිකට් පවුලකින් පැවතෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ පියාද පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

    1982 - 1995 දක්වා ජ්‍යාතන්තර ක්‍රිකට් පිටිය වර්ණවත් කල ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 77කටත් එක්දින තරඟ 143කටත් ක්‍රීඩාකර තිබුණා.


    _52851111_crowe466.jpg


    espncricinfo
     
    Last edited: