ICC CRICKET WORLD CUP 2019 ~ ENGLAND & WALES ~ FIXTURES & DISCUSSION

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43


    200px-ICC_Cricket_World_Cup_2019_logo.svg.png




    ක්‍රිකට් ලෝක කුසලාන මතකය අවුරුදු 27 ක් ආපස්සට ගෙනියන 12
    වෙනි ලෝක කුසලාන තරගාවලිය මැයි 30 වෙනිදා ඉඳන් ජූලි 14 වෙනිදා
    වෙනකන් එක්සත් රාජධානියේ එංගලන්තයේ සහ වේල්සයේදී පැවැත්වෙනවා


    rcIMIgU.png

    icc-cricket•com



    අවුරුදු 27 ක් ආපස්සට?
    __________________________________________________

    ඔව්. ඒ කිව්වේ මේ පාර කලින් වර්ල්ඩ් කප්වල වගේ රටවල් පූල්වලට බෙදලා මූලික
    වටවලට ක්‍රීඩාකරන්නේ නැහැ. මේ පාර මූලික වටයේ තරඟ තියන්නේ රවුන්ඩ්-රොබින්
    ක්‍රමයට. ඒ කියන්නේ හැම ටීම් එකක්ම අනිත් ටීම් එක්ක තරඟ කරලා ඉවරවුනාම ලකුණු
    සටහනේ උඩින්ම ඉන්න ටීම් 4 සෙමි-ෆයිල්ස් යනවා. සුපර් 6, සුපර් 8 වගේ අර්ධ
    අවසන් පූර්ව තරඟ මේ පාර පැවැත්වෙන්නේ නැහැ


    xkx3DWq.jpg

    රවුන්ඩ්-රොබින් ක්‍රමය
    golfsoftware•com


    1992 ඕස්ට්‍රේලියාවෙයි නවසීලන්තෙයි තිබ්බ බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලානයෙන් පස්සේ
    මේ පාර තමයි සම්පූර්ණයෙන්ම රවුන්ඩ්-රොබින් ක්‍රමයට ලෝක කුසලානයක් පැවැත්වෙන්නේ.
    එංගලන්තෙ පරද්දලා ඒ වර්ල්ඩ් කප්එක දිනුවේ ඉම්රාන් කාන් නායකත්වය දීපු පාකිස්තානය


    iWoL6hq.jpg

    David Houghton(ZIM), Kepler Wessels(SA), Mohammad Azharuddin(IND), Richie Richardson(WI), Aravinda de Silva(SL)
    Martin Crowe(NZ), Allan Border(AUS), Graham Gooch(ENG), Imran Khan(PAK) - Behind: Sydney Opera House - espncricinfo•org




    මේ පාර ටීම්ස්
    __________________________________________________

    සත්කාරක රටත් එක්ක රෑන්කින්වල උඩින්ම හිටපු රටවල් 8ත් 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 🇱🇰 🇿🇦 🇮🇳 🇦🇺 🇳🇿 🇧🇩 🇵🇰
    සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් ආපු දෙන්නෙකුත් එක්ක 2019 වර්ල්ඩ්කප් එකට ක්‍රීඩාකරන්නේ ටීම් 10යි


    etV4IZG.gif

    3docean•net



    කෝ සිම්බාබ්වේ?
    __________________________________________________

    කොදෙව්වො දිනපු පලවෙනි වර්ල්ඩ් කප් දෙකට ඇරෙන්න 1983 ඉඳන් සිම්බාබ්වේ
    වර්ල්ඩ් කප්වල හිටියා. ටෙස්ට් රටක් වුණත් 2018 සිම්බාබ්වේම තිබ්බ සුදුසුකම් ලැබීමේ
    තරඟාවලියෙන්
    ෆයිනල් එන්න බැරිවුන නිසා මේ පාර සිම්බාබ්වේ ක්‍රීඩාකරන්නෙ නැහැ


    f3kHqdC.png


    espnpressroom•com


    ඒවගේම ප්‍රබල කණ්ඩායමක්වන කොදෙව් කණ්ඩායමටත් රෑන්කින්වල පහල හිටපු නිසා සුදුසුකම්
    ලැබීමේ තරඟාවලිය හරහා එන්න සිද්ධවුණා. එහෙම ආපු අනිත් ටීම්එක තමයි ඇෆ්ගනිස්ථානය.
    කොලිෆයර් එකෙන් අයින්වුනු රටවල් අතර අයර්ලන්තය වගේ ලෝක කුසලාන තරඟවල
    විශේෂ දක්ෂතා පෙන්වපු රටවලුත් තිබුණා 🇿🇼 🇮🇪 🇳🇱 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 🇭🇰 🇵🇬🇳🇵🇦🇪



    ක්‍රීඩාංගන
    __________________________________________________

    ලෝඩ්ස්, දි ඕවල් වගේ එංගලන්තේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් දහයකත් වේල්ස්වල කාර්ඩිෆ් ග්‍රවුන්ඩ් එකෙත්
    මේ සැරේ තරඟ පැවැත්වෙනවා. වැඩිම රටවල් ගානක් සත්කාරකත්වය ලබාදුන්න 1999 කුසලානය
    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿 🇳🇱 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 🇮🇪 ඇතුළුව වර්ල්ඩ් කප් 4ක් දැනට එංගලන්තයේ පවත්වලා තියනවා


    7Jt6ija.jpg

    ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය
    visitlondon•com



    මෙවර තරඟ කාලසටහන
    __________________________________________________

    මේ පාර මුල්ම තරඟෙ තියෙන්නේ එංගලන්තෙයි දකුණු අප්‍රිකාවයි එක්ක ලන්ඩන්වල 'දි ඕවල්'
    ග්‍රවුන්ඩ් එකේ. ලංකාව සහාභාගීවෙන මුල්ම මැච් එක තියෙන්නේ නවසීලන්තෙත්
    එක්ක ජුනි 1 සෙනසුරාදා හවස 3ට කාර්ඩිෆ් ග්‍රවුන්ඩ් එකේ


    මැච් පටන්ගන්නේ අපේ වෙලාවෙන් හවස 3ට හෝ 6ට. මේ පාර වර්ල්ඩ් කප් මැච්
    ඔක්කොම 48ක්. තවත් විශේෂත්වයක්, අපේ රටත් ඇතුළුව රටවල් හතරකට
    මේ පාර ඩේ ඇන්ඩ් නයිට් තරඟ යෙදිලා නැහැ 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 🇮🇳 🇱🇰 🇵🇰

    ලෝක කුසලාන නිළ විකාශන අයිතිය තියන චැනල් අයි නාලිකාවෙනුත් සැටලයිට් හෝ
    අයිපී ටීවී තියන අයට ස්ටාර් ස්පෝට්ස් සහ ඔන්ලයින් බලන අයට හොට්ස්ටාර්
    තුලිනුත් මේපාර වර්ල්ඩ් කප් එක බලන්න පුළුවන්

    pS4U3tFl.png






    MATCH FIXTURES
    ICC CRICKET WORLD CUP 2019 - ENGLAND & WALES

    __________________________________________________

    Code:
    [center]
    [font=Georgia]Match 1 | May 30, Thu | 3:00 PM | ENG vs SA | The Oval, London
    
    [img]http://tinyimg.io/i/HLQfy3E.png[/img][img]http://tinyimg.io/i/vz41Mdd.png[/img]
    
    Match 2 | May 31, Fri | 3:00 PM | PAK vs WI | Trent Bridge, Nottingham
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/PYjOdPj.png[/img]
    
    Match 3 | Jun 01, Sat | 3:00 PM | NZ vs SL | Sophia Gardens, Cardiff
    
    [img]http://tinyimg.io/i/cvrTZOg.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 4 | Jun 01, Sat | 6:00 PM | AUS vs AFG | Country Ground, Bristol
    
    [img]http://tinyimg.io/i/j33JYBK.png[/img][img]http://tinyimg.io/i/vpn2jri.png[/img]
    
    Match 5 | Jun 02, Sun | 3:00 PM | BAN vs SA | The Oval, London
    
    [img]http://tinyimg.io/i/w5AO3bV.png[/img][img]http://tinyimg.io/i/vz41Mdd.png[/img]
    
    Match 6 | Jun 03, Mon | 3:00 PM | PK vs ENG | Trent Bridge, Nottingham
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/ot4f9dZ.png[/img]
    
    Match 7 | Jun 04, Tue | 3:00 PM | AFG vs SL | Sophia Gardens, Cardiff
    
    [img]http://tinyimg.io/i/1ohMh3i.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 8 | Jun 05, Wed | 3:00 PM | IND vs SA | Hampshire Bowl, Southampton
    
    [img]http://tinyimg.io/i/tWDoHDV.png[/img][img]http://tinyimg.io/i/vz41Mdd.png[/img]
    
    Match 9 | Jun 05, Wed | 6:00 PM | NZ vs BAN | The Oval, London
    
    [img]http://tinyimg.io/i/cvrTZOg.png[/img][img]http://tinyimg.io/i/qSDIEuc.png[/img]
    
    Match 10 | Jun 06, Thu | 3:00 PM | AUS vs WI | Trent Bridge, Nottingham
    
    [img]http://tinyimg.io/i/j33JYBK.png[/img][img]http://tinyimg.io/i/PYjOdPj.png[/img]
    
    Match 11 | Jun 07, Fri | 3:00 PM | PAK vs SL | Country Ground, Bristol
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 12 | Jun 08, Sat | 3:00 PM | ENG vs BAN | Sophia Gardens, Cardiff
    
    [img]http://tinyimg.io/i/HLQfy3E.png[/img][img]http://tinyimg.io/i/qSDIEuc.png[/img]
    
    Match 13 | Jun 08, Sat | 6:00 PM | NZ vs AFG | County Ground, Taunton
    
    [img]http://tinyimg.io/i/cvrTZOg.png[/img][img]http://tinyimg.io/i/vpn2jri.png[/img]
    
    Match 14 | Jun 09, Sun | 3:00 PM | AUS vs IND | The Oval, London
    
    [img]http://tinyimg.io/i/j33JYBK.png[/img][img]http://tinyimg.io/i/9FqVS1Q.png[/img]
    
    Match 15 | Jun 10, Mon | 3:00 PM | SF vs WI | Rose Bowl, Southampton
    
    [img]http://tinyimg.io/i/FXimC4F.png[/img][img]http://tinyimg.io/i/PYjOdPj.png[/img]
    
    Match 16 | Jun 11, Tue | 3:00 PM | BAN vs SL | County Ground, Bristol
    
    [img]http://tinyimg.io/i/w5AO3bV.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 17 | Jun 12, Wed | 3:00 PM | PAK vs AUS | County Ground, Taunton
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/TLLDiOr.png[/img]
    
    Match 18 | Jun 13, Thu | 3:00 PM | NZ vs IND |  Trent Bridge, Nottingham
    
    [img]http://tinyimg.io/i/cvrTZOg.png[/img][img]http://tinyimg.io/i/9FqVS1Q.png[/img]
    
    Match 19 | Jun 14, Fri | 3:00 PM | ENG vs WI | Rose Bowl, Southampton
    
    [img]http://tinyimg.io/i/HLQfy3E.png[/img][img]http://tinyimg.io/i/PYjOdPj.png[/img]
    
    Match 20 | Jun 15, Sat | 3:00 PM | AUS vs SL |The Oval, London
    
    [img]http://tinyimg.io/i/j33JYBK.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 21 | Jun 15, Sat | 6:00 PM | AFG vs SA | Sophia Gardens, Cardiff
    
    [img]http://tinyimg.io/i/1ohMh3i.png[/img][img]http://tinyimg.io/i/vz41Mdd.png[/img]
    
    Match 22 | Jun 16, Sun | 3:00 PM | PAK vs  IND | Old Trafford, Manchester
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/9FqVS1Q.png[/img]
    
    Match 23 | Jun 17, Mon | 3:00 PM | BAN vs  WI | County Ground, Taunton
    
    [img]http://tinyimg.io/i/w5AO3bV.png[/img][img]http://tinyimg.io/i/PYjOdPj.png[/img]
    
    Match 24 | Jun 18, Tue | 3:00 PM | ENG vs  AFG | Old Trafford, Manchester
    
    [img]http://tinyimg.io/i/HLQfy3E.png[/img][img]http://tinyimg.io/i/vpn2jri.png[/img]
    
    Match 25 | Jun 19, Wed | 3:00 PM | NZ vs SA | Edgbaston, Birmingham
    
    [img]http://tinyimg.io/i/cvrTZOg.png[/img][img]http://tinyimg.io/i/vz41Mdd.png[/img]
    
    Match 26 | Jun 20, Thu | 3:00 PM | AUS vs BAN | Trent Bridge, Nottingham
    
    [img]http://tinyimg.io/i/j33JYBK.png[/img][img]http://tinyimg.io/i/qSDIEuc.png[/img]
    
    Match 27 | Jun 21, Fri | 3:00 PM | ENG vs SL | Headingley, Leeds
    
    [img]http://tinyimg.io/i/HLQfy3E.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 28 | Jun 22, Sat | 3:00 PM | AFG vs IND | Rose Bowl, Southampton
    
    [img]http://tinyimg.io/i/1ohMh3i.png[/img][img]http://tinyimg.io/i/9FqVS1Q.png[/img]
    
    Match 29 | Jun 22, Sat | 6:00 PM | NZ vs WI | Old Trafford, Manchester
    
    [img]http://tinyimg.io/i/cvrTZOg.png[/img][img]http://tinyimg.io/i/PYjOdPj.png[/img]
    
    Match 30 | Jun 23, Sun | 3:00 PM | PAK vs SA | Lord's, London
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/vz41Mdd.png[/img]
    
    Match 31 | Jun 24, Mon | 3:00 PM | AFG vs BAN | Rose Bowl, Southampton
    
    [img]http://tinyimg.io/i/1ohMh3i.png[/img][img]http://tinyimg.io/i/qSDIEuc.png[/img]
    
    Match 32 | Jun 25, Tue | 3:00 PM | AUS vs ENG | Lord's, London
    
    [img]http://tinyimg.io/i/j33JYBK.png[/img][img]http://tinyimg.io/i/ot4f9dZ.png[/img]
    
    Match 33 | Jun 26, Wed | 3:00 PM | PAK vs NZ | Edgbaston, Birmingham
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/v61Vzue.png[/img]
    
    Match 34 | Jun 27, Thu | 3:00 PM | IND vs WI | Old Trafford, Manchester
    
    [img]http://tinyimg.io/i/tWDoHDV.png[/img][img]http://tinyimg.io/i/PYjOdPj.png[/img]
    
    Match 35 | Jun 28, Fri | 3:00 PM | SA vs SL | Riverside Ground, Chester-le-Street
    
    [img]http://tinyimg.io/i/FXimC4F.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 36 | Jun 29, Sat | 3:00 PM | PAK vs AFG | Headingley, Leeds
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/vpn2jri.png[/img]
    
    Match 37 | Jun 29, Sat | 6:00 PM | AUS vs NZ | Lord's, London
    
    [img]http://tinyimg.io/i/j33JYBK.png[/img][img]http://tinyimg.io/i/v61Vzue.png[/img]
    
    Match 38 | Jun 30, Sun | 3:00 PM | ENG vs IND | Edgbaston, Birmingham
    
    [img]http://tinyimg.io/i/HLQfy3E.png[/img][img]http://tinyimg.io/i/9FqVS1Q.png[/img]
    
    Match 39 | Jul 01, Mon | 3:00 PM | WI vs SL | Riverside Ground, Chester-le-Street
    
    [img]http://tinyimg.io/i/KbTzUw0.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 40 | Jul 02, Tue | 3:00 PM | BAN vs IND | Edgbaston, Birmingham
    
    [img]http://tinyimg.io/i/w5AO3bV.png[/img][img]http://tinyimg.io/i/9FqVS1Q.png[/img]
    
    Match 41 | Jul 03, Wed | 3:00 PM | NZ vs ENG | Riverside Ground, Chester-le-Street
    
    [img]http://tinyimg.io/i/cvrTZOg.png[/img][img]http://tinyimg.io/i/ot4f9dZ.png[/img]
    
    Match 42 | Jul 04, Thu | 3:00 PM | AFG vs WI | Headingley, Leeds
    
    [img]http://tinyimg.io/i/1ohMh3i.png[/img][img]http://tinyimg.io/i/PYjOdPj.png[/img]
    
    Match 43 | Jul 05, Fri | 3:00 PM | PAK vs BAN | Lord's, London
    
    [img]http://tinyimg.io/i/zetlat0.png[/img][img]http://tinyimg.io/i/qSDIEuc.png[/img]
    
    Match 44 | Jul 06, Sat | 3:00 PM | IND vs SL | Headingley, Leeds
    
    [img]http://tinyimg.io/i/tWDoHDV.png[/img][img]http://tinyimg.io/i/e98cGCa.png[/img]
    
    Match 45 | Jul 06, Sat | 6:00 PM | AUS vs SA | Old Trafford, Manchester
    
    [img]http://tinyimg.io/i/j33JYBK.png[/img][img]http://tinyimg.io/i/vz41Mdd.png[/img]
    
    Match 46 | Jul 09, Tue | 3:00 PM | SEMI-FINAL 1 | Old Trafford, Manchester
    
    [img]http://tinyimg.io/i/RLPC0F2.png[/img][img]http://tinyimg.io/i/SsjdrRR.png[/img]
    
    Match 47 | Jul 11, Thu | 3:00 PM | SEMI-FINAL 2 | Edgbaston, Birmingham
    
    [img]http://tinyimg.io/i/zsj2t2c.png[/img][img]http://tinyimg.io/i/NBg6xch.png[/img]
    
    Match 48 | Jul 14, Sun | 3:00 PM | FINAL | Lord's, London
    
    [img]http://tinyimg.io/i/MqZfY98.png[/img] [img]http://tinyimg.io/i/O9M4GlH.png[/img][/font]
    
    
    [/center]



    sources : wikipedia, wikimedia, espncricinfo, bbc, cricbuzz, icc-cricket, sbs•com•au, cricketworld, martinberrillsports, espnpressroom, google, elakiri•com
    ⠀⠀​
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,287
    12,542
    113
    Piliyandala
    Sri Lanka


    මට හිතෙන්නේ අපි ඔක්කොමල හිතන් ඉන්න ටිම් එකක් නොවෙන්න පුළුවන්.. ගොඩක් අය දැනටම කියන්නේ එංගලන්තේ ඉන්දියාව ද,අප්‍රිකාව ඔසී වගේ රටවල්..... මේවා සමහර විට වර්ල්ඩ් කප් එකේ හොඳට පෆොර්ම් නොකරන්නත් පුළුවන්. බලමු
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Afganistan walata gahuwoth athi matanan...paan ganna bakerye afgan kellage ali oluwa asia cup eke apiwa paradduwa kiyala
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,203
    113
    ඇෆ්ගන් වලට ගැහුවොත් මට නම් හොඳටම ඇති
    බන්ගලිදේශේට ගැහුවොත් වර්ල්ඩ් කප් එක දින්නා වගේ මට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් එක ලස්සනට හදලා තියෙනවා :D

    ☆☆☆27+ From NK123 ☆☆☆