10 ක් ඔනා නැ බ්රො. ඉන්දියන්කාරයා සිල්ක් රොඩ් එකට කොක්ක පකිස්තාන් උන් නිසා. චයිනා උන් සිල්ක් රොඩ් ප්රොජෙක්ට් එක ඇක්ටිව් කලාම ඉන්දියන්කරයා බලෙන් හරි හනුමා පාලම ගහනවා. ඒක නොගැහුවොත් එක්කො අපි චීනගේ කොලනියක් වෙන්න ඔනා නැත්තම් සිල්ක් රොඩ් කෙන් අයින් වෙන්න ඔනා. දැනට චාන්ස් වැඩි චීනෙට. උන් ඇති පදමට සල්ලි දීලා තියෙනේ ලන්කාවට, ආයේ ඉන්දියන් එකාලට ඒ ගාන කවර් කරන්න බැ.Thawa awrudu 10-20kin Lankawata Indiawai, chinai mara Ganna Scen ekak yanne. Ita passe apith Afgan,palastine wage wei.




sira
