Rain & Flood Situation 2017 (Updating...)

DIY

Member
Mar 18, 2016
830
249
0
තරමක් හුලඟ තියෙනවා. සාමාන්‍ය වැස්සක් එනවා මෙහෙට.
පිලියන්දල

1:15 AM
Tuesday, May 30, 2017
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආරන්චි විදිහට රත්මලාන මොරටුව දෙහිවල ගල්කිස්ස වත්තල පැතිවලට ඉතාතඩ සුලගත් සමග ධාරනිපාත් වැස්සක් වැටෙනවලු... ඉන්දුනීසියාවෙ අද ලංකාවෙ වෙලාවෙන් රාත්‍රී 9.30 පමන රික්ටර් මාපක 6.6 බූකම්පනයක් සිදුවුනත් එයින් සුනාමි අවදානමක් මේ වෙනකම් නිකුත් කරල නෑලු. ඒත් ඉහත කී ප්‍රදේශවලට ඇති තදසුලග සමග මුහුද ද ඉතා රුලුවෙලා ලු තියෙන්නෙ.. මේ ක සුනාමි තත්වයක් කියල හිතල බොහෝ පැතිවල ජනතාව ටිකක් කලබල වෙලාලු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගම්පොල , නුවර, රත්නපුර හොදටම වහිනවලු
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bangladesaya ta yana magulak neve meka, Sarin sare Galle valata enava , heavy rain and heavy WIND. DAN AYETH AVA.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුණෑගලට පොඩි පින්නක් එහෙන් මෙහෙන් එනවා එච්චරයි...


    -දවල්ට පට්ට රස්නෙයි ඒ මදිවට
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,776
    113
    අදාල නෑනේ
    කුරුණෑගලට පොඩි පින්නක් එහෙන් මෙහෙන් එනවා එච්චරයි...


    -දවල්ට පට්ට රස්නෙයි ඒ මදිවට

    මේ අයියට පොවං ගහල දෙන්න පුළුවන් නංගි කෙනෙක් ඉන්න්වනම් සම්බන්ද වෙන්න