ගංවතුර තත්වය නිසා වසා තැබූ දොඩන්ගොඩ හුවමාරුවෙහි මාතර දෙසට පිවිසුම මේ වන විට නැවත විවෘත කර ඇත.
දොඩන්ගොඩ - ගැලනිගම අතර කොටස හා ගොඩගම හුවමාරුව තවමත් වසා ඇත
දොඩන්ගොඩ - ගැලනිගම අතර කොටස හා ගොඩගම හුවමාරුව තවමත් වසා ඇත
Panadura sulan samaga vahinawa thama:
500 or 1L bottle price dannawada DSI factory wala ganna thinawada any contact number
kaama parcel ekka denna 5L loku wadi
තවම බලපෑමක් වෙලා නෑ මේකෙන්. වතුර වැඩිවෙලා නෑ.මාවුස්ස කැලේ සහ ලක්ෂපාන යන ජලාශ විවෘත කර ඇති බැවින් කැලණි ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල යා හැක. හැකි ඉක්මනින් කැලණි ගඟ අසල පදිංචි කරුවන් ආරක්ෂිත ස්ථාන වලට යන්න.
-කොස්ගම පොලිසිය ප්‍රචාරක අංශය-
2017.05.30
12.35 p.m.
500 or 1L bottle price dannawada DSI factory wala ganna thinawada any contact number
kaama parcel ekka denna 5L loku wadi
Any update on Panapitiya Dam ???