මට මේ song එක දෙන්න පුලුවන් නම්...
TERE_SANG_YAARA (ATIF_ASLAM___AKSHAY_KUMAR___RUSTAM_MOVIE)
(අද දිගටම අල්ලල ඉන්න බැරිවෙයි...කරන්ට් cut එකක්)

කොහොමහරි අල්ලගන්ඩ පුතේ

Issalla uyala iwara karanna...nathnam rata kama na...![]()
මට ඕන once upon time in Mumbai මූවී එකේ Pee Loon කියන ලස්සන සිංදුව.
මට දැන් රෑ 12 පහු වෙලා නිසා අද 05.31 උපන්දිනේ ( සමරන) දානයක් දෙන්න හිතන් ඉන්න අපේ සරා නඟාට මේ සිංදුව ඩෙඩිකේට් කරනවා.
මේ සිංදුව මට මීට අවුරුදු 7 කට කලින් හරියටම මේ මාසේ අහන්න දුන්න විශේෂ කෙනෙකුත් මේ වෙලාවේ මතකයට එනවා.![]()

ඔසී හිටියට කමක් නෑ ඔරලෝසුව කරකවගන්න මෙහෙ වෙලාවට.