2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    giphy.gif

    නෑ නෑ යන්නේ නැතුව හිටහන්.තරිඳුවා ඕක නොදුන්නොත් මම ඕක ත්‍රෙඩ් එකේ දාන්නම්.උඹලා හෙමීට ප්ලේ කරලා අහගනින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හලෝ මාලිංග අයියා.
    කොහොමද සැප දුක?
    කාලෙකින් ඔයාව දැක්කේ.
    ඔහේට ගංවතුර දැම්මද

    ඔහේ ඉන්නව ඉතින්

    අලෝ මල්ලි. ‍නෑ මල්ලි මෙහෙටනම් නෑ. ඔහෙට කොහොම ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ya e kale Sirase Hit/TV giya maru 1.30 idan films... TNL eketh giya ART Tv kiyala ekak... e kale nam maru:)

    ඔව් සෑහෙන ඒව ගියා තමයි ඒ කාලෙ. හැම චැනල් එකක ම වගේ උදේ ඉඳන් පෙන්නුවනෙ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ නෑ යන්නේ නැතුව හිටහන්.තරිඳුවා ඕක නොදුන්නොත් මම ඕක ත්‍රෙඩ් එකේ දාන්නම්.උඹලා හෙමීට ප්ලේ කරලා අහගනින්

    ගමටම ඇහෙන්න දැම්මහම මෙහෙමද කරන්නේ මම අහන්නේ.. :growl: