ආනන්ද වෙඩිසිංහ
වෙඩිසිංහ ඉස්පිරිතාලෙ ඉන්නකොට මෙයව හොඳ කරන්න රට ගෙනියන්න ඕනි කියල පෝස්ට් කීපයක් ෆේස් බුක් එකේ ශෙයාර් උනා මතකයි. මට ඒ වෙලෙත් හිතුන ඇයි මේ මනුස්සය මෙච්චර ප්රසිද්ධ ක්රීඩකයෙක් වෙලා මෙහෙම අසරණ වෙලා තියෙන්නෙ කියල. අද ගොසිප් එකේ තිබ්බ වෙඩිසිංහව ජපානෙ යවන්න මිලියන් 39ක් නැතුවලු හිටියෙ. මෙච්චර ක්රීඩකයො ඉන්න රටේ ඇයි මුන්ට මේ මනුස්සය වෙනුවෙන් ඕක හොයල දෙන්න බැරි උනේ. අරකට මේකට කියල පාරෙ හිඟා කන්න නම් කට්ටිය පොලිමට එනවා.
හැම මගුලටම පබ්ලිසිටි දීගෙන මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා විතරයි කරන මගුලක් නෑ. අවංකවම මේ පාර ගංවතුර ආධාරක් වත් දෙන්න හිතුනෙ නෑ. ගියා පාර ලොරි දෙකක් අරන් ගියා, ගමට කිට්ටු වෙනකොට ගමේ ග්රාම සේවක, මන්ත්රීල වලි කනව අධාර දෙන්න ඕනි තැන් පෙන්නන්න. මිනිස්සුත් එහෙමයි, යක්කු වගේ පොරකනව. අන්තිමට කෑම්ප් එකකට දීල ආව.
මුන් ඔක්කොම අමු බොරුව කරන්නේ.