ආනන්ද වෙඩිසිංහ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ආනන්ද වෙඩිසිංහ

    වෙඩිසිංහ ඉස්පිරිතාලෙ ඉන්නකොට මෙයව හොඳ කරන්න රට ගෙනියන්න ඕනි කියල පෝස්ට් කීපයක් ෆේස් බුක් එකේ ශෙයාර් උනා මතකයි. මට ඒ වෙලෙත් හිතුන ඇයි මේ මනුස්සය මෙච්චර ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වෙලා මෙහෙම අසරණ වෙලා තියෙන්නෙ කියල. අද ගොසිප් එකේ තිබ්බ වෙඩිසිංහව ජපානෙ යවන්න මිලියන් 39ක් නැතුවලු හිටියෙ. මෙච්චර ක්‍රීඩකයො ඉන්න රටේ ඇයි මුන්ට මේ මනුස්සය වෙනුවෙන් ඕක හොයල දෙන්න බැරි උනේ. අරකට මේකට කියල පාරෙ හිඟා කන්න නම් කට්ටිය පොලිමට එනවා.
    හැම මගුලටම පබ්ලිසිටි දීගෙන මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා විතරයි කරන මගුලක් නෑ. අවංකවම මේ පාර ගංවතුර ආධාරක් වත් දෙන්න හිතුනෙ නෑ. ගියා පාර ලොරි දෙකක් අරන් ගියා, ගමට කිට්ටු වෙනකොට ගමේ ග්‍රාම සේවක, මන්ත්‍රීල වලි කනව අධාර දෙන්න ඕනි තැන් පෙන්නන්න. මිනිස්සුත් එහෙමයි, යක්කු වගේ පොරකනව. අන්තිමට කෑම්ප් එකකට දීල ආව.
    මුන් ඔක්කොම අමු බොරුව කරන්නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පුළුවන් සපෝට් එකක් කරන්න ඕනා මල්ලි. තරහාවෙන්න එපා. මෝටර් සපෝට් කරන්න තරම් ලංකාවේ එකෙකුට ෆයිනන්ෂල් නැ. දිලන්ත උනත් කරන්නේ ස්පොන්සර් ජපන් නිසා.
     
    • Like
    Reactions: djnick

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    පුළුවන් සපෝට් එකක් කරන්න ඕනා මල්ලි. තරහාවෙන්න එපා. මෝටර් සපෝට් කරන්න තරම් ලංකාවේ එකෙකුට ෆයිනන්ෂල් නැ. දිලන්ත උනත් කරන්නේ ස්පොන්සර් ජපන් නිසා.

    ඇයි මචං ක්‍රිකට් ගහන සෙට් එක. ඔව් උන් ඉතින් උන්ටත් එකාට එකා නෑනෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි මචං ක්‍රිකට් ගහන සෙට් එක. ඔව් උන් ඉතින් උන්ටත් එකාට එකා නෑනෙ.
    ක්‍රිකට් වගේ සපෝට් එකක් නෙමෙයි මචන් වෙඩියා කලෙ. වෙන රටවල කෘ එකක්, මේදීවැක් චොපර්, ඩොක්ටර්ලා එකී මෙකි නොකී උන් ඉන්නවා. ලංකාවේ කොහෙද එහෙම. .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මේ ගැන මං ⁣කලිං කතා ⁣⁣කලා බං. මැරෙන්ඩ තරං දුකයි.

    ඔව් මච්ං ඉස්සර වීඩියෝ වල Ayrton Senna වැටිල ඉන්න හැටි දැක්කම පට්ට වේදනාවක් දැනුනේ, අද මේ දැක්කම..... හිතට හරි අමාරුයි!!
    මේවට අපිට කරන්න පුලුවන් දේ අන්තිම සීමිතයි. කරන්න පුලුවන් උන් හැරිලවත් බැලුවෙ නෑ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කුරුණෑගල කිව්වම අප්පච්චිල හිටියෙ. අප්පච්චි මෑනියන්ට අසුවල්දේ කෙරුවද ඇතුගල කඩා වැටෙනකං.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ක්‍රිකට් වගේ සපෝට් එකක් නෙමෙයි මචන් වෙඩියා කලෙ. වෙන රටවල කෘ එකක්, මේදීවැක් චොපර්, ඩොක්ටර්ලා එකී මෙකි නොකී උන් ඉන්නවා. ලංකාවේ කොහෙද එහෙම. .

    නෑ බන් මම කිව්වෙ, ක්‍රිකට් ගහන උන්ටවත් බැරි උනාද මූට මිලියන් 39ක් හොයල දෙන්න. ඔක්කොම ක්‍රීඩකයොනෙ. නිකන් අපෙන් ම සල්ලි එකතු වෙනකල් බාන් ඉන්නෙ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පුළුවන් සපෝට් එකක් කරන්න ඕනා මල්ලි. තරහාවෙන්න එපා. මෝටර් සපෝට් කරන්න තරම් ලංකාවේ එකෙකුට ෆයිනන්ෂල් නැ. දිලන්ත උනත් කරන්නේ ස්පොන්සර් ජපන් නිසා.

    ඇත්ත කතාව :(

    වෙඩිසිංහ එකට ආදරේ නිසා කරේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Ambulance, Doctors, First Aid නැතුව බයික් රේස් එකක් කරපු උන්ට ගහන්න ඔනි ඉස්සර වෙලම., පොර විනඩි විස්සක් තිහක් ගියට පස්සෙ තම hospital අරන් යන්නෙ, මටනම් හිතෙන්නෙ මුව මරන්න මෙක පැලෑන් කරල කරපු වැඩක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නෑ බන් මම කිව්වෙ, ක්‍රිකට් ගහන උන්ටවත් බැරි උනාද මූට මිලියන් 39ක් හොයල දෙන්න. ඔක්කොම ක්‍රීඩකයොනෙ. නිකන් අපෙන් ම සල්ලි එකතු වෙනකල් බාන් ඉන්නෙ.
    එහෙම දෙන්නේ නැ බන්. තමන් එක්ක එක ටිම් එකේ හිටපු එකෙකුටවත් දෙන්නේ නැ. නම නොකියා ඉන්නම්, ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රිදකයෙක්ගේ පාසල් කොච් කැන්සර් එකකින් මලා. රුපියලක් වියදම් කරන්න තියා බලන්නවත් ආවේ නැ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇම්බියුලන්ස් ⁣නිකං බෙදල අන්තිමට උඔට මෙහෙමයි උනෙ ආනා. එක සහර එකක් වෙනුවෙන් වෙන් කරන මුදල උඔට දුන්නද. හෙන හතම ගහපියව් අහක බැලුව උන්ට. උදව් කරපු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය සහ ආචාරය.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තේරෙන්නේ නැනේ මචන් :no:
    උඹලට කවදාවත්තේ තේරැනාද දන්නෙ නෑ. මෙතන දේශපාලනයක් නෑ. නමුත් ඔය අප්පච්චිය කියන කෙනා දන්නවනෙ. මම කවදාවත් කිරියෙ කිසිමදේශපාලනයක් කතා කරල නංනෑ.මොකද අපි හෙව්වොත් අපි කන රටක ඉන්න නිසා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ උනාට ඌට හරි කාලේ ස්පෝර්ට් එක නවත්තන්න තිබ්බේ.. දැන් ඌට බෑ.. අලුත් කොල්ලො එක්කෙ දැන් පොරට හැරෙන්නවත් බෑ.. නියම කාලේ වෙද්දි ස්පෝර්ට් එකෙන් අයින් වෙන්න තිබ්බේ පොරට..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොනව කිව්වත් උඔ ආයෙ රේස් පදිනවා බලන්ඩ වාසනාව අපිට නෑ. නිවන් සුව උඔට දුර නෑ අය්යෙ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඒ උනාට ඌට හරි කාලේ ස්පෝර්ට් එක නවත්තන්න තිබ්බේ.. දැන් ඌට බෑ.. අලුත් කොල්ලො එක්කෙ දැන් පොරට හැරෙන්නවත් බෑ.. නියම කාලේ වෙද්දි ස්පෝර්ට් එකෙන් අයින් වෙන්න තිබ්බේ පොරට..
    වේසියෙ වංගුව ගත්තනං ඒක පලවෙනිය. දන්නෙ නැත්තං පුතී කටයි පුකයි වහං හිටු. අන්තිම ලැප් එක බැල්ලියෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඒ උනාට ඌට හරි කාලේ ස්පෝර්ට් එක නවත්තන්න තිබ්බේ.. දැන් ඌට බෑ.. අලුත් කොල්ලො එක්කෙ දැන් පොරට හැරෙන්නවත් බෑ.. නියම කාලේ වෙද්දි ස්පෝර්ට් එකෙන් අයින් වෙන්න තිබ්බේ පොරට..

    ඔව් මචං මුන් කවුරුත් එකෙක් අනික ගැන බලන්නෙ නෑති එකනෙ වැඩේ.