Who is Lakshan Sandakan???

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    885179253665e6b49921d39d16677973de9a5d50622bb6870ac12a053d9e5dac6e027f2d.jpg


    567238065776bcddb56a5e17f3b48cbf380bc3a14e75677425bd27505d9bcd9e26f44b3a.jpg


    kavda ban me lakshan Sandakan :growl::growl::growl::growl::growl::growl::growl: melo rahak nethi ekek, adha new Zealand kaarayo elawa elawa gehuwa moota, ey amila aponso va kapanne ???:(:(:(:(:(:(:(

    balapalla dennagema bowling econ eka, sandakan ge list A eke econ rate eka 5.51 ne yako, mu monawa hari dheshapalana case ekakin ethulata aapu ekeddha kohedha :growl::growl::growl:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    Ow bn, man Thilangaya maha pissu harakek, Chinaman bowlersla kawadawath successful wela na. balapn Brad Hogg tath Aussi team eke place ekak thibbe na, ara IPL gahana Kuldeep Yadav tath waduna. ekko me yaka wenuwata left arm spinner kenek danna thibbe
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Amila Aponso ge List A records Akila lata wada godak hodhai ban, cricinfo eke compare karala balapan

    ඔව් උට චාන්ස් දුන්නා මදි...මලින්ද පුෂ්පකුමාර උනත් හොදයි..අනිත් දේ අපි ස්පින් දෙන්නෙක් අරන් ගියේ නැති එක...එකෙක් ෆේල් උනොත් අනිත් එකා ගහන්න..

    මට නම් හිතෙන්නේ දෙන්නෙම ගැහුවත් කමක් නැහැ :dull::dull: ඉන්දියාවේ අස්වින්,ජජෙජා දෙන්නම ගහන්නේ
     

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    ඔව් උට චාන්ස් දුන්නා මදි...මලින්ද පුෂ්පකුමාර උනත් හොදයි..අනිත් දේ අපි ස්පින් දෙන්නෙක් අරන් ගියේ නැති එක...එකෙක් ෆේල් උනොත් අනිත් එකා ගහන්න..

    මට නම් හිතෙන්නේ දෙන්නෙම ගැහුවත් කමක් නැහැ :dull::dull: ඉන්දියාවේ අස්වින්,ජජෙජා දෙන්නම ගහන්නේ

    Ashwin & Jadeja dennatama hodhata batting puluwan ban, ekata ape ung :(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුගේ ස්පින් හොදයි මචන්
    ස්පිනර් කෙනෙක්ගේ අඩුව ලංකාවට තියනවා
    මුට ගැහුවත් ඒ අත්දැකීම මුට වැදගත් වෙයි මචන්
    ස්විමර් ල නම් ඉන්නවනේ බන් ඕන තරම්
     

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    මුගේ ස්පින් හොදයි මචන්
    ස්පිනර් කෙනෙක්ගේ අඩුව ලංකාවට තියනවා
    මුට ගැහුවත් ඒ අත්දැකීම මුට වැදගත් වෙයි මචන්
    ස්විමර් ල නම් ඉන්නවනේ බන් ඕන තරම්
    :baffled: