Hard Talk with ashmi

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සැපයි යකෝ ඒක ,නියම අපාය බලන්න හොස්පිටල් වරෙන් මේ දවස් වල :baffled:

:yes:සිරාවට මිනිස්සුන්ට මාර කරදර ගොඩක් උනේ නේ එක දිගට..ඩෙංගු, වෛරස් උණ දැන් තව මොන මොන ලෙඩ එයිද දන්නෑ ඉස්සරහට:(
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අර නොකන මොකාද එකා කෙට්ටුයි කියනවනේ ..නේද ?:rolleyes::rolleyes:
:P:P:yes::yes::D:D

කිරි කජු කොල්ලෝ මෙතන කමෙන්ට් දානවා අයියා වගේ:frown:
:D:D
මේ ඇට්ටිම්බා කොල්ලෝ කුලේ ගහගනින් පුකේ කියල කිව්වා නම් හරි :D:D
 
May 4, 2017
1,354
94
0
මහනුවර
රෙප් 7 Add ashmi සහෝදරි

Hard Talk with ashmi 05-31-2017 09:04 PM uba nam dala rep kepuwe ai ban

ෆොන්ට් එක loku වැඩි නිසා .. සහ රතු පාට පෙන්න බැරි නිසයි කැපුවේ :yes: .. නම නොදා කපන්න මන් උබට බයයි කියල හිතුවද මිනිහෝ :frown:
 

kingdewi

Well-known member
  • :yes:සිරාවට මිනිස්සුන්ට මාර කරදර ගොඩක් උනේ නේ එක දිගට..ඩෙංගු, වෛරස් උණ දැන් තව මොන මොන ලෙඩ එයිද දන්නෑ ඉස්සරහට:(

    අනේ මන්ද අශ්මියෝ ඩෙංගු මාරම වැඩියි ,,හරිම අමාරුයි මැනේජ් කරගන්න වොර්ඩ්ස් මේ දවස් වල .හොඳටම කෙයාර් එක දෙන්න ඕන .නැත්නම් ඉතින් :dull:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කිරි කජු කොල්ලෝ මෙතන කමෙන්ට් දානවා අයියා වගේ:frown:

    ඇයි මොකද්ද එකේ ප්‍රශ්නේ ? මේකේ 15,16 උන් ඇවිල්ල සීයල වගේ talks දෙද්දී උබලට හොදයි .. අපි ඇත්ත කියද්දී රිදෙනවා නේ :angry:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ

    ඇයි මොකද්ද එකේ ප්‍රශ්නේ ? මේකේ 15,16 උන් ඇවිල්ල සීයල වගේ talks දෙද්දී උබලට හොදයි .. අපි ඇත්ත කියද්දී රිදෙනවා නේ :angry:

    ඒකත් ඇත්ත ඇත්තට කවුද බං මේකේ ඉන්න සීයලා ?
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උබේ තාත්තා බැන්දේ මගේ ලේලි නම් ඉතින් මම උබේ සියා තමයි මයේ මුනුපුරේ:P

    Hard Talk with ashmi 05-31-2017 09:34 PM Keri pusa manasika leda

    සීය රේප් කැපුවට කමක් නෑ නිකන් සක්කිලි වැඩ කරන්න එපා කුණු හරුප කියලා. මන් උබට හොදින් නේ කතා කලේ