Ashmi once called me a "කපුරු හාමි". Don't know what that means. But I am guessing that's an insult. And I shall remember that.
නෑ වර්තමානය.. 25ඉ තාම මට අන්කල්
![]()

සැපයි යකෝ ඒක ,නියම අපාය බලන්න හොස්පිටල් වරෙන් මේ දවස් වල![]()
සිරාවට මිනිස්සුන්ට මාර කරදර ගොඩක් උනේ නේ එක දිගට..ඩෙංගු, වෛරස් උණ දැන් තව මොන මොන ලෙඩ එයිද දන්නෑ ඉස්සරහට
අර නොකන මොකාද එකා කෙට්ටුයි කියනවනේ ..නේද ?![]()

කිරි කජු කොල්ලෝ මෙතන කමෙන්ට් දානවා අයියා වගේ![]()

රෙප් 7 Add ashmi සහෝදරි
.. නම නොදා කපන්න මන් උබට බයයි කියල හිතුවද මිනිහෝ 
සිරාවට මිනිස්සුන්ට මාර කරදර ගොඩක් උනේ නේ එක දිගට..ඩෙංගු, වෛරස් උණ දැන් තව මොන මොන ලෙඩ එයිද දන්නෑ ඉස්සරහට
![]()

කිරි කජු කොල්ලෝ මෙතන කමෙන්ට් දානවා අයියා වගේ![]()

සැපයි යකෝ ඒක ,නියම අපාය බලන්න හොස්පිටල් වරෙන් මේ දවස් වල![]()

හොස්පිටල් = අපාය නම් එකේ යම රජ්ජුරැවෝ රිදිලා ("Ridila") දුවගෙන එයි තවටිකකින්![]()

ඇයි මොකද්ද එකේ ප්රශ්නේ ? මේකේ 15,16 උන් ඇවිල්ල සීයල වගේ talks දෙද්දී උබලට හොදයි .. අපි ඇත්ත කියද්දී රිදෙනවා නේ![]()
esala jayasanka![]()

උබේ තාත්තා බැන්දේ මගේ ලේලි නම් ඉතින් මම උබේ සියා තමයි මයේ මුනුපුරේ![]()
උබේ තාත්තා බැන්දේ මගේ ලේලි නම් ඉතින් මම උබේ සියා තමයි මයේ මුනුපුරේ![]()