ඔක්සිකරණය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ඔක්සිහරණය

    Capture.JPG

    මේ මූලද්‍රව්‍ය දෙකේ Reduction Potential දෙක වෙනස් ඇයි කියල ඇහුවොත් කොහොමද පැහැදිලි කරන්නෙ ?
    දෙකේම ඉලෙක්ට්‍රොන ගාන සමානයි..
     
    Last edited:
    • Like
    Reactions: Marmite

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    න්‍යෂ්ටික අරයන් වෙනස් නේද(ප්‍රෝටෝන ප්‍රමාණ)? ඒ නිසා ඉලෙක්ට්‍රොන කවච අතර ශක්ති මට්ටම් වෙනස්. ඒ නිසා යකඩ වලින් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න අවශ්‍ය ශක්තිය සහ සින්ක් වලින් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ඕන ශක්තිය වෙනස්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    න්‍යෂ්ටික අරයන් වෙනස් නේද(ප්‍රෝටෝන ප්‍රමාණ)? ඒ නිසා ඉලෙක්ට්‍රොන කවච අතර ශක්ති මට්ටම් වෙනස්. ඒ නිසා යකඩ වලින් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න අවශ්‍ය ශක්තිය සහ සින්ක් වලින් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ඕන ශක්තිය වෙනස්.

    :cool:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    electrona gana samana nane.. fe2+ 24,zn2+ 28........methana zn wala shakthi mattamak wadi handa fe walata wada araya wadi eka handa e ganda lesiy...methana wenne oxi haranayak..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹත් මෙත් හදන්නද හදන්නෙ ? :oo: අනේ හොඳා සාර්ථක වෙලා සල්ලි වැඩි වුනොත් කියන්න අපි එකතු වෙලා ලොකූ ත්‍රස්තවාදී සංවිධානයක් පටං අරං ජනගහනය පාලනය කරමු :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    උඹත් මෙත් හදන්නද හදන්නෙ ? :oo: අනේ හොඳා සාර්ථක වෙලා සල්ලි වැඩි වුනොත් කියන්න අපි එකතු වෙලා ලොකූ ත්‍රස්තවාදී සංවිධානයක් පටං අරං ජනගහනය පාලනය කරමු :yes:

    උඹට මේ ජනගහනයත් එක්ක මාර ප්‍රශ්නයක් නේ තියෙන්නෙ :)
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529

    :yes:
    11.gif
     
    • Like
    Reactions: AnuradhaRa