Paypal code eka

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machan ada card eka confirm
    Karanna code eka ganna bank
    Ekta katha kala com ekata un kiyanawa
    Code ekak awith nathilu. 3 parak resend
    Code try kala rs 1200 withara kapila. Oya salli apahu
    Enawada account ekata. Api code eka nodi apahu
    Card eka remove kaloth awlak weida?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයියො සල්ලි.. ටිකක් ඉවසපන් ෆිට් එක. ක්‍රම දෙකක් තියේ කොමර්ශල් බැන්ක් කොඩ් එක ගන්න. එකක් ඇප් එක දාගෙන ලාස්ට් ට්‍රාන්සැක්ශන් බලහන්. දෙක ලාස්ට් මන්ත් ස්ටේට්මන්ට් එක ගනින්. හැබැයි පේපැල්වල පොඩි කේස් එකක් තියනවා, ට්‍රාන්සැක්ශන් එක ඔතරයිස් කරලා විතරනම් තියෙන්නේ බිල් එකෙත් නැ ලාස්ට් ට්‍රැන්සැක්ශන් වලත් නැ. උබ බැන්ක් එකට කතා කරලා කියපන් හොල්ඩ් කරලා තියන ට්‍රාන්සැක්ශන් මොනවද කියලා කියන්න කියලා. එතකොට කොඩ් එක කියයි.. බැන්කුවට් ගිහින් කාඩ් එක ATM එකට් දාලා බලහන්. ඇක්චුවල් බැලන්ස් එකයි ඇවේලබල් බැලන්ස් එකයි. ඒ දෙක අතර තියන වෙනස තමා හොල්ඩ් කරපු පේපැල් ගාන.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    100% Agree with you machan. Meka karapan. :cool:
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    100% Agree with you machan. Meka karapan. :cool:
    :cool::cool:

    කමර්ශල් එකේ අවුල බන් ඔතරයිස්ඩ් ට්‍රාන්සැක්ශන්වල අමවුන්ට් එක විතරයි පෙන්නන්නේ ඔන්ලයින්. විස්තර් පෙන්නන්නේ නැ. ඒ නිසා කොඩ් එක ගන්න අමාරුයි. HSBC වගේ නම් ලෙසියි ට්‍රාන්සැක්ශන් එක කරපු ගමන් sms එකක් එනවා ඩීටේල් එක්ක, ඒකේ කොඩ් එක තියනවා. උබ කිව්වා වගේ බැන්ක් එකේ කාඩ් සෙන්ටර් උන්ට ලොකු දැනුමක් නැ මෙවා ගැන.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    payak dekak idala ganin..oka gana danna ekek nan oka kiyanawa..nathnan anik un ehema ekak na kiyanawa...matath okama una..eeta passe dawas dekak withara gihin aaima call kalama wena ekek gaththe..pora code eka kuwa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අයියො සල්ලි.. ටිකක් ඉවසපන් ෆිට් එක. ක්‍රම දෙකක් තියේ කොමර්ශල් බැන්ක් කොඩ් එක ගන්න. එකක් ඇප් එක දාගෙන ලාස්ට් ට්‍රාන්සැක්ශන් බලහන්. දෙක ලාස්ට් මන්ත් ස්ටේට්මන්ට් එක ගනින්. හැබැයි පේපැල්වල පොඩි කේස් එකක් තියනවා, ට්‍රාන්සැක්ශන් එක ඔතරයිස් කරලා විතරනම් තියෙන්නේ බිල් එකෙත් නැ ලාස්ට් ට්‍රැන්සැක්ශන් වලත් නැ. උබ බැන්ක් එකට කතා කරලා කියපන් හොල්ඩ් කරලා තියන ට්‍රාන්සැක්ශන් මොනවද කියලා කියන්න කියලා. එතකොට කොඩ් එක කියයි.. බැන්කුවට් ගිහින් කාඩ් එක ATM එකට් දාලා බලහන්. ඇක්චුවල් බැලන්ස් එකයි ඇවේලබල් බැලන්ස් එකයි. ඒ දෙක අතර තියන වෙනස තමා හොල්ඩ් කරපු පේපැල් ගාන.

    Mama bank ekata mail ekak damma details dala.
    Last transaction balanna ban dawas 3k inna ona
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    මචන් පේපැල් එකෙන් සහ ඩිරෙක්ට් ඊබේ වල පේ කරන එකේ වාසිය මොකක්ද? ඩිරෙක්ට් පේ කලාම අපිට සේලර් මොනවහරි ප්‍රසනයක් කලාම රිෆන්ඩ් ගන්න බැරිද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් පේපැල් එකෙන් සහ ඩිරෙක්ට් ඊබේ වල පේ කරන එකේ වාසිය මොකක්ද? ඩිරෙක්ට් පේ කලාම අපිට සේලර් මොනවහරි ප්‍රසනයක් කලාම රිෆන්ඩ් ගන්න බැරිද?
    පුලුවන් මචන්.. ඩිරෙක්ට් පේ කලත් පේමන්ට් එක ප්‍රොසෙස් කරන්නේ පේපැල්. උබට ඩිස්පියුට් එකක් දාලා රිෆන්ඩ් ගන්න නම් ඩිස්පියුට් එක ඔපන් කරන්න කලිඋන් පේපැල් අකවුන්ට් එකක් හදලා ට්‍රාන්සැක්ශන් එක ඒ අකවුන්ට් එකට් ඇඩ් කරන්න වෙනවා. එතකොට රිෆන්ඩ් ගත්තැකි. දැන් ඊබේ එකෙන් ගෙස්ට් කෙනෙක් විදියටත් බඩු ගන්න පුලුවන්නේ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් පේපැල් එකෙන් සහ ඩිරෙක්ට් ඊබේ වල පේ කරන එකේ වාසිය මොකක්ද? ඩිරෙක්ට් පේ කලාම අපිට සේලර් මොනවහරි ප්‍රසනයක් කලාම රිෆන්ඩ් ගන්න බැරිද?

    Direct debit කියන්නේ ඉතින් credit/debit card එකකින් කෙලින්ම ගෙවන එක. මේක කවදාක්වත් කරන්න එපා උබ සෙලර්ව පර්සොනලි දන්නවා ඇරෙන්න.. හැම වෙලේම පේපැල් පාවිච්චි කරන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Direct debit කියන්නේ ඉතින් credit/debit card එකකින් කෙලින්ම ගෙවන එක. මේක කවදාක්වත් කරන්න එපා උබ සෙලර්ව පර්සොනලි දන්නවා ඇරෙන්න.. හැම වෙලේම පේපැල් පාවිච්චි කරන්න.
    නොදන්න සයිට් වලට නම් පේපැල් නැත්තම් සොරි තමා. මට aliexpress එකෙත් හෙන කට්ටක් කන්න උනා රිෆන්ඩ් ගන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පුලුවන් මචන්.. ඩිරෙක්ට් පේ කලත් පේමන්ට් එක ප්‍රොසෙස් කරන්නේ පේපැල්. උබට ඩිස්පියුට් එකක් දාලා රිෆන්ඩ් ගන්න නම් ඩිස්පියුට් එක ඔපන් කරන්න කලිඋන් පේපැල් අකවුන්ට් එකක් හදලා ට්‍රාන්සැක්ශන් එක ඒ අකවුන්ට් එකට් ඇඩ් කරන්න වෙනවා. එතකොට රිෆන්ඩ් ගත්තැකි. දැන් ඊබේ එකෙන් ගෙස්ට් කෙනෙක් විදියටත් බඩු ගන්න පුලුවන්නේ.

    Machan payment details bakanne kohomada?
    Mage paypal account eken