බයික් battry

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Machan discover 125m bike ekata danna honda battry monawada?
    Gana kiyak witara wewida
    Bajaj battry1 hondada
    Excide kohomada
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    Surfgaadi_Amaron.png
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    UPS බැටරි දාන්න එපා. ස්ටාටර් මෝටර් එකට ගන්න ඇම්පියර් එක නිසා ඒව ප්‍රාෙයා්ගික නෑ. මගේ තියෙන්නෙත් ඔය බයික් එකමයි. මම දැම්මේ ඇමරොන් සීල් බැටරියක්. මට ගාන නම් මතක නෑ. 4500 ක් ද කොහෙද. උන් වොරන්ට් එකක් දෙනව. අනිත් එක තමයි මචං මට බැටරිය මේන්ටේන් කරන්න වෙලාවක් නෑ, මතක් වෙන්නෙත් නෑ. මගේ කලින් බැටරිය කෙල උනෙත් බැටරි වතුර අඩු වෙලා. ගාන වැඩි උනත් ඒ වගේ හොද එකක් දා ගනින්. පට්ට ගහන වාහනේනේ.. ;)