Birthday gift for Girl

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    කෙල්ලෙක්ට Birth Day එකට දෙන්න හොඳ Gift එකක් කියපන්කො..
    හැමවෙලේම පේන මත්ක වෙන්න දෙයක් වගේ..

    සීරියස් අහන්නේ බොක්කෙන් සප් එක ඔනෙ, පීස් ගොන් පාර්ට් නන් එපා හොදේ.. :no:












    :love::love::love::love::love::love::love::love:

     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    පොඩි රත්තරන් කැල්ලක් දීපන් ..ඊට පස්සේ හොද කොත්තුවක් කන්න අරන් දීපන් වෙඩේ ඉවරයී.
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    පොඩි රත්තරන් කැල්ලක් දීපන් ..ඊට පස්සේ හොද කොත්තුවක් කන්න අරන් දීපන් වෙඩේ ඉවරයී.


    බ්‍රේස්ලට් එකක් වගේ අවුල්ක් නැතිවෙයි නේ රත්තරංනෙ
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Eka depend wenawa affir eka kochchara kal tibbada kiyala.. 3+ nam gold mona hari aran deepan.. nathnam handbag ekak , hoda watch ekak , lassana kella kamathi adumak wage deyak aran deepan.. lunch walata ekka gihin.. aye birthday card ekak aran deepan hoda .. ubath eke wish karala mona hari liyala card eka ehemma nodi.