mcn petroleum corporation and BOC walin jobs wala salary and benefits hodama BOC ekeda Petroleum corporation ekeda kiyala dannawada???
mcn petroleum corporation and BOC walin jobs wala salary and benefits hodama BOC ekeda Petroleum corporation ekeda kiyala dannawada???

මං අඳුරන එකෙකුට petrolium එකේ 95K පඩි..
mokadda post eka mcn???
IT side එකෙන් බං. ඌ මොකක්ද course එකක් කරලා ගියේ.... AL ත් හරියටම නැ. අඳුරන තදයෙක්ට කියල තමයි පැනගෙන තියෙනිනේ.. මාසෙට දවස් 15 වැඩ.