|2017 ICC Champions Trophy | Discussion Thread |

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් AB එහෙම කේස් ඇදල තිබුන නේද ඕකට. හොඳ වෙලාවට අම්ලා, ටහීර්, ඩුමිනි එහෙම සුදු නෙවේ නැත්තන් උන්ට කෙලවෙනව ටීම් එක හදන්න ගියාම.

    oa seen eka unge domestic wala hodatama tiynawa ekane KP ehema UK gihin tiyenne ekalema, den national level ekatat genalla, but unge football team ekenam okkoma black da koheda, ewata nedda danne mehema rules :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ඔව් AB එහෙම කේස් ඇදල තිබුන නේද ඕකට. හොඳ වෙලාවට අම්ලා, ටහීර්, ඩුමිනි එහෙම සුදු නෙවේ නැත්තන් උන්ට කෙලවෙනව ටීම් එක හදන්න ගියාම.

    ඔව් බන් :D

    Kyle Abbott එහෙම SA වලින් යනවා කියුවේ england ගහන්න ඔය සීන් එක නිසා, මොකද steyn ආපු ගමන් අරුගේ place එක නැති වෙන නිසා ඒක අසදරණයි කියල :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mathews ponz iddi team ekama big dark cloud ekakin wehila tyanwa wage ban, u neti kale tharanga inna kale loss unath podi free spirit ekak tibba team eke, mathews ponz just want to make sure we lose, batsmen kenek widihata awulak ne but u captain innakam apita future ekak nehe,
    koma kiwwath batting hodanam team eke inna epai ban
    tharanga karayanam mata allane nathu buwek
    u inngis 10k gahuwoth 1k gahawi hodatama
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oa seen eka unge domestic wala hodatama tiynawa ekane KP ehema UK gihin tiyenne ekalema, den national level ekatat genalla, but unge football team ekenam okkoma black da koheda, ewata nedda danne mehema rules :lol:
    උන්ට පිස්සු බන්, කළු උන්ට ක්‍රිකට් ගහන්න බැරි උනා කියල සුදු උන් පලිද.

    මෙහෙත් ළඟදීම අවම මුස්ලිම් එකයි දෙමල දෙකයි ටීම් එකට ගන්න කියල එනව නීතියක් මේ යන විදිහට :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    koma kiwwath batting hodanam team eke inna epai ban
    tharanga karayanam mata allane nathu buwek
    u inngis 10k gahuwoth 1k gahawi hodatama

    mathews still our only world class batsmen, team eke inna ona, okawa underground tag eken ain karala number 4 bat karanna denawa man wagenam, but captaincy ekanam lagatawat ganne ne ban,

    awurudu 5k tisse try kalane ban uta behe kyla u prove karala iwarai, but since he's our best batsmen we should try to get the best out of him,

    captain mokatada dunnat kamanne mathews ta netuwa, seekuge unat awulak ne :lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mathews still our only world class batsmen, team eke inna ona, okawa underground tag eken ain karala number 4 bat karanna denawa man wagenam, but captaincy ekanam lagatawat ganne ne ban,

    awurudu 5k tisse try kalane ban uta behe kyla u prove karala iwarai, but since he's our best batsmen we should try to get the best out of him,

    captain mokatada dunnat kamanne mathews ta netuwa, seekuge unat awulak ne :lol:
    :lol::lol:tharangaya capata hodai but mata batting allane na uge:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    oa seen eka unge domestic wala hodatama tiynawa ekane KP ehema UK gihin tiyenne ekalema, den national level ekatat genalla, but unge football team ekenam okkoma black da koheda, ewata nedda danne mehema rules :lol:

    ඉතින් උන්ගෙ රග්බි ටීම් එකේ බාගෙට බාගයක් ඉන්නෙ සුද්දො නෙහ්? :rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:tharangaya capata hodai but mata batting allane na uge:(

    uge captaincy wat batting wat athi hodayak ne but wena ekek neti nisa uta denne, apitat wenne pak lata wada domestic cricket walin captain kenek import karanna kelinma :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් :D

    Kyle Abbott එහෙම SA වලින් යනවා කියුවේ england ගහන්න ඔය සීන් එක නිසා, මොකද steyn ආපු ගමන් අරුගේ place එක නැති වෙන නිසා ඒක අසදරණයි කියල :yes:
    අපරාදේ ඉතින් මෙහෙ අපිට ආසාවටවත් ඔහොම එකෙක් හොයාගන්න බෑ නෙ. එහෙ උන්ට වැඩිවෙලා ටීම් එකට දාන්න ඉඩ නෑ :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් උන්ගෙ රග්බි ටීම් එකේ බාගෙට බාගයක් ඉන්නෙ සුද්දො නෙහ්? :rolleyes:

    rugby team ekenam suddo innawa but football wala nam okkoma black un hitiye neh 2010 wc eke tama antimeta unwa dekket
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    rugby team ekenam suddo innawa but football wala nam okkoma black un hitiye neh 2010 wc eke tama antimeta unwa dekket

    එහේ සුද්දො ගොඩක් රග්බි,ක්‍රිකට් තමා සෙල්ලන් කරන්නෙ කල්ලො කොහොමත් ෆුට්බෝල් වලට දක්ශයි නෙහ්