Srilankan bomb man

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මූට ඉහෙන් බහින් රෝගයක් නැති පාටයි... PR එකට ගහපු ගේමක් ශුවර්

    18619971_1670432679650680_7014163662492781807_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    තොට පිස්සුද මිනිහෝ. පීආර් එක ගන්න ඕන නං ශේප් එකේ නෙහ් ඉන්නෝනෙ ඔහොම පිස්සු කෙලියාම ඩිපෝට් කරනව කියල දන්නැද්ද.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තොට පිස්සුද මිනිහෝ. පීආර් එක ගන්න ඕන නං ශේප් එකේ නෙහ් ඉන්නෝනෙ ඔහොම පිස්සු කෙලියාම ඩිපෝට් කරනව කියල දන්නැද්ද.
    PR එක කැන්සල් වෙයි කියලා දැන් මූ කියනවා ඌට පිස්සුලු.. කොහොමත් මූව ඩීපොට් කරන එකක් නැ.. ට්‍රැවල් බැන් එකක් දාලා අවුරුදු 10ක් විතර වික්ටොරියා ප්‍රිසන් එකේ හිටියම පිස්සු අඩු වෙයි.. හැක්.. හැක්...
     
    ක්‍රිමනල් හිස්ට්‍රි හරි මෙන්ටල් ඉල්නස් හරි තියෙනව නං පීආර් කොහොමත් ඉශු කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. මූ කොහොමත් පීආර් නෙවෙයි නෙහ් ස්ටූඩන්ට් වීසා නෙහ් ඉතින් මූට පීආර් තියා ග්‍රැඩුවේට් වීසා ව්ත් ඇප්ලයි කරන්න බෑ දැන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ක්‍රිමනල් හිස්ට්‍රි හරි මෙන්ටල් ඉල්නස් හරි තියෙනව නං පීආර් කොහොමත් ඉශු කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. මූ කොහොමත් පීආර් නෙවෙයි නෙහ් ස්ටූඩන්ට් වීසා නෙහ් ඉතින් මූට පීආර් තියා ග්‍රැඩුවේට් වීසා ව්ත් ඇප්ලයි කරන්න බෑ දැන්.
    ඔකා දැන් ෆ්ලයිට් රිස්ක් නිසා ඩිපොට් කලාට කිසිම එයාර් ලයින් එකක් ගන්නේ නැ ඔකව. ඌට වෙන්නේ හිරේ තපින්න තමා..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඔකා දැන් ෆ්ලයිට් රිස්ක් නිසා ඩිපොට් කලාට කිසිම එයාර් ලයින් එකක් ගන්නේ නැ ඔකව. ඌට වෙන්නේ හිරේ තපින්න තමා..

    ක්‍රිස්මස් අයිලන්ඩ් තමා ඉතින් :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    ඔකා දැන් ෆ්ලයිට් රිස්ක් නිසා ඩිපොට් කලාට කිසිම එයාර් ලයින් එකක් ගන්නේ නැ ඔකව. ඌට වෙන්නේ හිරේ තපින්න තමා..

    නැවක දාල එවයි නායලන්තෙට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්තටම මුගේ මොලේ *කේ ද බං?
    මේ වගේ අමන ගොං හරක් වැඩ කරන්න....
    නැටුන් තෙල් නිකන් හම්බ උනාම ඔක තමා සින්හලුන්ගේ තත්වේ. කපුගේ කොච්චර හොද මිනිහෙක්ද? නිකන් නැටුන් තෙල් හම්බ උනා අඩි 33000ක් උඩදි ඉතින් මලා බැහැගන්න බැරුව. මූටත් නැටුන් තෙල් නිකන් හම්බවීනේ ප්‍රතිපල. බැන් ලිකර් ෆො ශ්‍රි ලන්කන්ස් ඔන්බොඩ්.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    තොට පිස්සුද මිනිහෝ. පීආර් එක ගන්න ඕන නං ශේප් එකේ නෙහ් ඉන්නෝනෙ ඔහොම පිස්සු කෙලියාම ඩිපෝට් කරනව කියල දන්නැද්ද.
    අපේ අයියල ගහන ගේම් අමුතුවෙන් කියන්න ඔනෙ නෑ නෙ...මූ මොනැශ් එකේ ඉදල එලියට ඇවිත් තියෙන්නෙ...ඔසියො ඔනෙ බොරුවක් පිලිගන්නව...මූට පිස්සු තිබ්බනම් මීට කලින් මුව නිව්ස් වල යනව මොකක් හරි පිස්සුවක් කෙලල.....හිරේ හිටියත් මෙහෙ සැප...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ අයියල ගහන ගේම් අමුතුවෙන් කියන්න ඔනෙ නෑ නෙ...මූ මොනැශ් එකේ ඉදල එලියට ඇවිත් තියෙන්නෙ...ඔසියො ඔනෙ බොරුවක් පිලිගන්නව...මූට පිස්සු තිබ්බනම් මීට කලින් මුව නිව්ස් වල යනව මොකක් හරි පිස්සුවක් කෙලල.....හිරේ හිටියත් මෙහෙ සැප...
    සැප හම්බ වෙයි පුක් පාර කද්දි අඩි 7-8ක් උස එකෙක්ගෙන්. ඔකට දැන් ජිවිතේකට ප්ලේන් එකක් යන්න බැනේ. ඔයිට වඩා නම්බුයි අල් කයුඩා එකට බැදිලා ඔක පිපිරෙව්වා නම්. අඩු තරමේ රීසන් එක ලෙජිට්. මේකා ත්‍රස්තවදීන්ටත් අවනම්බු කරනවා.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,307
    113
    Maligawatta
    උන්මත්තක සිංහල ජාතික ගුවන් මගියාගේ සිද්ධිය
    ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි
    - අගොස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

    ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් කළ MH 128 යානයේ ශ්‍රී ලාංකික මගියෙකු බොම්බයක් ඇතැයි කියා කළ ‘විකාරය‘ මේ වනවිට ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාලාවල මුල් පුවත බවට පත්ව තිබෙන අතර එමගින් ලංකාවේ නමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසය කරන බහුතරයක්වූ ලාංකික ප්‍රජාවට ඉමහත් අපකීර්තියක් අත්කරදී ඇත.
    වාර්තාවන ආකාරයට මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Dandenong හි ශිෂ්‍ය වීසා මත වාසය කරමින් සිටින මනෝද් එම්. මාර්ක්ස් නමැති
    සිංහල ජාතික තරුණයකි. ඔහුගේ වයස 25 ක් බවද පොලිසිය හෙළි කර තිබුණි.

    ඔහු ගැන අධ්‍යයනය කර වාර්තා පළ කරන හෙරල්ඩ් සන් පුවත්පත දක්වා සිටින්නේ ඔහුගේ ෆේස් බුක් ගිණුමට අනුව උපන් ස්ථානය කොළඹ බවත් ඔහු බෞද්ධ ආගමික අදහස් ෂෙයාර් කර ඇති බවත්ය. ඇමරිකානු රැප් ගායක Tupac Shakur ගේ රසිකයෙකු ලෙසද ඔහු හඳුනාගන්නට ලැබෙන බවත් එහි සටහන් කර ඇත.

    අද (1) දහවල් පළවූ වාර්තා අනුව වික්ටෝරියානු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඔහු ලබන අගොස්තු 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයින් ඇප අයදුම් කර නැත

    ගුවන් යානය පිටත්වී මිනිත්තු තිහකින් පමණ බැටරි දැමූ උපකරණයක් තමා අසළ සිටි මගීන්ට පෙන්වමින් “I’ve got a bomb and I’m going to f***ing blow the plane up” යයි කෑගසා තිබුණ ඔහු මගීන් බොරුවට බය කර තිබුණ අතර තමාට ගුවන් නියමු කුටියට යන්නට අවශ්‍ය බව පවසමින් තර්ජනය කර තිබුණි.
    එම අවස්ථාවේ
    කාර්ය මණ්ඩලය ඔහු වළක්වා මෙල්ල කළ පසුව ඔහු බිම ඇද වැටී සිටියේය.
    යානාව නැවත හරවා යාමෙන් පසු ආරක්ෂක අංශ ඔහු ඔවුන් භාරයට ගත්තේ කිසිදු කරදරයකින් තොරවයි.

    මගීන් අපහසුතාවයට පත් කිරීම, අනියත බියට පත් කිරීම හා ගමන අවලංගු කිරීමට බලපෑම් කිරීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව ඔහුට වසර 10 දඬුවමක් ලබාදිය හැකි බවට වාර්තා පළව තිබේ.

    මෙම ගුවන් යානයේ ඕස්ට්‍රේලියානු හිටපු පාපන්දු තරුවක් හා ඔහුගේ පෙම්වතියද ගමන් කළ අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශද පදනම් කර වාර්තා පළවූ නිසා මේ සිද්ධිය තවත් ප්‍රසිද්ධියට පත්ව ඇත.
    සිද්ධිය අද ජුනි 1 වනදා ලෝකයේ සියලුම ප්‍රධාන පෙළේ මධ්‍ය වල මුල් පුවත බවට පත්වූ අතර ‘මනෝද් නමැති උන්මත්තක සිංහල ජාතික තරුණයකු කළ විකාර වැඩක්‘ යනුවෙන් එ් බොහොමයක් වාර්තා අර්ථ ගන්වා තිබුණි.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    නැටුන් තෙල් නිකන් හම්බ උනාම ඔක තමා සින්හලුන්ගේ තත්වේ. කපුගේ කොච්චර හොද මිනිහෙක්ද? නිකන් නැටුන් තෙල් හම්බ උනා අඩි 33000ක් උඩදි ඉතින් මලා බැහැගන්න බැරුව. මූටත් නැටුන් තෙල් නිකන් හම්බවීනේ ප්‍රතිපල. බැන් ලිකර් ෆො ශ්‍රි ලන්කන්ස් ඔන්බොඩ්.
    මූ බීල හිටිය කියල කොහෙවත් නැ.. ඔන්න දැන් මූ කියනවලු මුගෙ ආරශ්ෂාව මදි ඒක නිසා කෝට් එකට එන්න බෑ කියල...ඌට ඩොකෙක් හම්බවෙන්න ඕනෙලු....යකො ඔසි කෝට් එක කියන්නෙ හොරකන් කරපු පොඩි උන්ගෙන් නඩුකාරය සමාව අරගෙන ෆූටි මැච් බලන්න ටිකට් දීල ඇප දෙන රටක්....මූට දෙයියට වගේ සලකනව මෙන්ටල් කේස් කියපු ගමන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූ බීල හිටිය කියල කොහෙවත් නැ.. ඔන්න දැන් මූ කියනවලු මුගෙ ආරශ්ෂාව මදි ඒක නිසා කෝට් එකට එන්න බෑ කියල...ඌට ඩොකෙක් හම්බවෙන්න ඕනෙලු....යකො ඔසි කෝට් එක කියන්නෙ හොරකන් කරපු පොඩි උන්ගෙන් නඩුකාරය සමාව අරගෙන ෆූටි මැච් බලන්න ටිකට් දීල ඇප දෙන රටක්....මූට දෙයියට වගේ සලකනව මෙන්ටල් කේස් කියපු ගමන්
    ඔකා බීලා බන්.. ඔකව අල්ලගෙන තියෙන්නෙත් තව ශ්‍රි ලන්කන් එකෙකුයි ඉන්දියන් එකෙකුයි සෙට් වෙලා. මූ බීලා හිටියා කිව්වනම් කේස් එක සාදාරනයි. මෙන්ටල් කියලා දැන් නටන පිස්සුවෙන් මූට් වෙන්නේ ගොඩ යාමක් නැතිම වෙන එක. කොහොමත් ඔය ක්‍රයිම් එකට ඔසීවල පෙරොල් නැ. අනිවා පෙනල්ටිය බිහයින්ඩ් බාර්ස් තමා. මු මේ දැන් කරන වැඩෙන් වෙන්නේ මෙන්ටල් ඉන්ස්ටිටියුට් එකක ජේල් උගේ ටයිම් එක ගෙවන්න බොරුවට. ලන්කාවේ නම් ඔය ලො පොයින්ට් එක සදාරනයයි, ඒත් ඔසීවල මම හිතන්නේ නැ මූට කොට් පනිශ්මන්ට් එකෙන් පස්සේ එලියට එන්න පුලුවන් වෙයි කියලා. මෙන්ටල් ඉන්ස්ටිටියුට් අනිවා යන්න වෙයි. පිස්සු නැති එකෙක් පිස්සු වාට්ටුවට ගියාම ආයේ කියන්න ඔනා නැනේ..
     
    මම දන්න විදියට ඔසියෙක් තම මූට නෙලල අල්ලගෙන තියෙන්නෙ...මොනව උනත් රටේ නම කෑව බූරුව...දැන් ඉතින් පාරෙ බැහැල ඉවරයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දන්න විදියට ඔසියෙක් තම මූට නෙලල අල්ලගෙන තියෙන්නෙ...මොනව උනත් රටේ නම කෑව බූරුව...දැන් ඉතින් පාරෙ බැහැල ඉවරයි
    මම ඒබීසී එකේ දැක්කා දෙන්නෙක් වොයිස් කට් දෙනවා, මූව අල්ලගත්තු දෙන්නා කියලා. උන් එකෙක් ලන්කාවේ අනිකා ඉන්දියාවේ.. කොහොමහරි මේ පගරයා නෙමෙයි පලවෙනි උලමා මේ කුජිත වැඩේ කරපු. මීට කලින් දෙමලෙක් ස්ටොක් හොල්ම්ස් එයාර්පොට් එකේදිත් ඔය වගේම කුජීත ගේමක් දීලා කිච උනා.

    www.dailymirror.lk/42476/lankan-arrested-after-bomb-threat-on-plane
     
    Last edited: