BOC_Personal loan 14.5% 7years

ChoppeAyya

Active member
  • Jan 3, 2017
    350
    162
    43

    එක එක කම්පැනි එකේ සැලරි එකත් එක්ක වෙනස් වෙනවා.මන් වැඩකරන කම්පැනි එකට ඒ ලග තියන වටේම බැන්ක් වලින් අඩගහලා ලෝන් දෙන්නේ.ලක්ශ 15ට මාසෙට 30ක් කැපෙනවා. මහජන බැන්කුවෙන්

    Bankuwen pinatada denne?
    15 laks walata minimum 33-35 wenawa 5 yrs walata. (rate 14% 15%)
    Ganan hadala balapan
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Godak bank wala normally salary eken 40%-50% wenakan yanna puluwan installment eka...:yes: Salary eka anuwa thama ganna puluwan gaana depend wenne...:):)
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ChoppeAyya:21726491 said:

    එක එක කම්පැනි එකේ සැලරි එකත් එක්ක වෙනස් වෙනවා.මන් වැඩකරන කම්පැනි එකට ඒ ලග තියන වටේම බැන්ක් වලින් අඩගහලා ලෝන් දෙන්නේ.ලක්ශ 15ට මාසෙට 30ක් කැපෙනවා. මහජන බැන්කුවෙන්

    Bankuwen pinatada denne?
    15 laks walata minimum 33-35 wenawa 5 yrs walata. (rate 14% 15%)
    Ganan hadala balapan

    7 yrs machan
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචංල මේ බැංකුවලින් තියෙන අඩුම පොලියට personal loan දෙන්නෙ BOC විතරයිලු..
    මේක ඇත්තක්ද..???
    දැන් කාලෙ වාහනයක් ගන්න ගියොත් LEASING කාරයෝ 50%යි දෙන්නෙ. ඒකත් 15.75-16% දක්වා පොලිය.
    balnce salary bank එකට යවන්න ඕන. granters ල 2යි. 7years 14.5%.
    මොකද්ද අදහස......

    me interest eka fixed da variable da?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අම්මෝ මම ගත්තේ 11%, අවුරුදු 2 කට කලින් BOC

    පර්සනල් ලොන්ස් කීයක් දක්වා ගන්න පුළුවන්ද බන් ?

    7 years 14.5%. ...
    පට්ට ලාබයි අනිත් ඒවත් එක්ක බලද්දි..
    අනි්ත් ඒවා වල අවුරුදු 7 යද්දි 16% විතර වෙනවා..

    ඔව් මචං මායි වයිෆුයි දෙන්නම ගත්තා 10ඒවා දෙකක්. හැබැයි ගෙවිල ඉවර වෙද්දි 12යි ගානක් පොලිය විතරක් ගෙවල 20ලැක්ස් වලටම.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ලෝන් එක අරන් එකෙන් FD එකක් දාල, FD එක ඇපේ ට තියල සල්ලි අරගන්න පුළුවන් නේ, එතකොට
    FD එකේ පොලියත් ලැබිල අපිට ගෙවන්න තියන ගානත් ටිකක් කවර් කරගන්න පුළුවන් නේ...........

    මේක පොඩ්ඩක් පැහැදිලි මදි
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    HNB poddak baluwe nadda? 14.75% for 5yrs

    umbe office ekath ekka affiliated bank ekak nam granters la one wena ekak na.

    මගේ සැල් එකේ හැටියට hnb දෙන්නෙ කිව්වෙ 8යි. එකත් අවුරුදු 8ට. boc කිව්වෙ 10න් දෙන්නම් සැල් එක bank එකට හරවන්න කියල.
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මම ගත්තා බිස්නස් ලෝන් එකක්.. 2015දී.. 11% ඊට පස්සේ මේ ඊයේ පෙරෙදා ගන්න ට්‍රයි එකක් දුන්නා 16% ලක්ශ 5ක්.. :( මහජන බැංකුවෙ..
     
    Last edited:

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මචංල මේ බැංකුවලින් තියෙන අඩුම පොලියට personal loan දෙන්නෙ BOC විතරයිලු..
    මේක ඇත්තක්ද..???
    දැන් කාලෙ වාහනයක් ගන්න ගියොත් LEASING කාරයෝ 50%යි දෙන්නෙ. ඒකත් 15.75-16% දක්වා පොලිය.
    balnce salary bank එකට යවන්න ඕන. granters ල 2යි. 7years 14.5%.
    මොකද්ද අදහස......

    epa….:angry:
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    Boc ganin ban...man boc wada karanne...athdakimen kiyanne..private valata wada hodai:yes:...ehema kiyanne kalin privite bank ekaka wada karapu nisa...ganna tikak amarui..bt ubalagen kapana gana godak adui:love:
     
    ඔව්. ගත්තා මචං. අතට වැඩිපුර ගානක් ආවොත් එකපාරින් ගෙවන්න දෙනවද..පොලිය අඩු කරල දෙයි ද...
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    ඔව්. ගත්තා මචං. අතට වැඩිපුර ගානක් ආවොත් එකපාරින් ගෙවන්න දෙනවද..පොලිය අඩු කරල දෙයි ද...

    එහෙම දෙනවද නැද්ද කියලා පොඩ්ඩක් හොයල බලහන් NTB නම් එහෙම දෙන්නේ සම්පුරුන lone එකම ගෙවන්න ඕනේ පොලියත් එක්ක තව loan settlement කියලා 10000 ගන්නවා :angry::angry:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අඩෝ මාර සීන්......

    Loan application fill කලේ 1025000/=ට. circular එකක් ඇවිල්ලු 1million වලට අඩුකරල කියල...
    මං ඉල්ලපු 1025000/= වෙනුවට ලක්ශ 10ක් deposit කරල කියල sms එක ආවා. ඊට පස්සෙ අයෙත් ආව sms එකක් trasfer debit 8000/= ක් කියල..

    bank එකට call කරාම කියපි documents වලට 8000/=ක් කපනවයි කියල. ආයෙත් 3000/= life insurance එකටත් කපනවලු.... මුන්ගෙ රෙද්දෙ loan...
     
    Last edited: