popular avatars in elakiri

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කසුන්ගේ මල මිනි අවතාර් එක...(පරණයි)
    ට්විස්ටඩ් ගේ කළු සුදු කෙල්ලෙක් ගේ මූණක් තියෙන එක..
    වයිට් වෝකර් ගේ අර වුර්කයාගේ එක...(පරණයි)
    මාකලොස් ගේ කොළ පාට සර්පයා ඉන්න ඉන්න..
    කොට නිහාල් ගේ බොඩි බිල්ඩර්..:lol:
    GT ගේ මිනි ඔලුව...:rofl:
    එලයිසියම් ගේ කෙල්ල..
    බිලී ද කිඩ් ගේ නැහය දිග අවතාර් එක...
    තුසිතයගේ උක...:baffled:
    ප්‍රනාත් ගේ වොල්ඩිමොට් ඇවටර් එක...
    ජෙසනයගේ බල්ලා...
    ආස්මි ගේ මල..
    දත් කිඹුලාගේ කිබුල් ස්මාරකයක් වගේ තියෙන ඇවටාර් එක..
    රත්තරන්ගේ සිංහයා..
    රිදිලා ගේ කුරුල්ලා :lol:

    තව මතක් වෙන ඒවා දාන්නම් :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    avatar548024_9.gif

    මේකත් දැක්ක ගමන් මතක් වෙනවා නම බලන්න ඕනේ නැහැ...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    avatar546449_39.gif

    ලේසි ලිසාඩ් ගේ මේ අවටර් එකකත් එහෙමයි...පහුගිය ටිකේ නම් ඩුප්ලිකේට් එකෙක් දාගෙන ඉදල මට පැටලුනත් එක්ක..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌගෙ ඇවටාර් තමා මේකෙ ෆේමස් මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් යූස් කරන්නෙ.. මාත් එයින් එකක් උස්සල දාගත්තෙ.. සමීර සඳරුගෙ ඇවටාර් එක..
    කවදාවත් ජනප්‍රිය වෙන්න හිතාගෙන උදව් කරපු එකෙක් නෙමේ..
    පට්ට ඩයල් එකක් බං..
    ලොකු කම් නැහැ.. ඇවටාර් එකක් හදලා දීපං කිව්වොත් ෆ්‍රී ටයිම් එකේ හදල දෙන්නං මචං කියනවා.. ලොවෙත් සතියකට කලින් පොර ඇවටාර් එකක් හදල එවනවා..
    ඒ ඇරත් මේකෙ තිබ්බ තරඟ ගොඩකටම ඌ තමා ග්‍රැෆික් අතින් වැඩ කරල දුන්නෙ..

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආ බන් දැන් නිදිමරන්න එපා කියල ත්‍රෙඩ් දාපු එකා මොකෝ මේ දොළහ වෙනකන් ඇහැරගෙන කරන්නෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    avatar546449_39.gif

    ලේසි ලිසාඩ් ගේ මේ අවටර් එකකත් එහෙමයි...පහුගිය ටිකේ නම් ඩුප්ලිකේට් එකෙක් දාගෙන ඉදල මට පැටලුනත් එක්ක..:lol:
    :P උඹේ එකත් එහෙමයි මට මතක කාලේ ඉඳන් ඕකමනේ තියෙන්නෙ. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මමත් නිදිමරනව බන් කෙලවෙලා යයිද දන්නේ නෑ :D
    :yes::yes::yes:
    ඕක මම අවුරුදු ගාණකට කලින් දාපු ත්‍රේඩ් එකක්.. 2014 වගේ..
    ඒ කාලෙ මට මෙමරි ලොස් වෙන සීන් එකක් තිබ්බෙ..
    ගජිනිට වගේ..
    :rofl:
    ෆිල්ම් එකක් බලල ඉවර වෙද්දි මුල හරිය මතක නෑ..
    වැඩක්වත් කරගන්න බෑ ඇගට පණ නෑ..
    කරකැවිල්ලට එනවා..
    නිදිමරන එක නැවැත්තුවාම නිකම්ම හරිගියා..

    ඕනවට වඩා නිදිමරන්න එපා බං..
    තේරුමක් ඇතා හෝ නැතා..
    නිරෝගිව ඉන්න ඕන හැමදේටම කලින්..
    :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට මගේ ඇවටාර් එක දැක්ක ගමන්ම මාව මතක් වෙනවා මිනිහෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    ඕක මම අවුරුදු ගාණකට කලින් දාපු ත්‍රේඩ් එකක්.. 2014 වගේ..
    ඒ කාලෙ මට මෙමරි ලොස් වෙන සීන් එකක් තිබ්බෙ..
    ගජිනිට වගේ..
    :rofl:
    ෆිල්ම් එකක් බලල ඉවර වෙද්දි මුල හරිය මතක නෑ..
    වැඩක්වත් කරගන්න බෑ ඇගට පණ නෑ..
    කරකැවිල්ලට එනවා..
    නිදිමරන එක නැවැත්තුවාම නිකම්ම හරිගියා..

    ඕනවට වඩා නිදිමරන්න එපා බං..
    තේරුමක් ඇතා හෝ නැතා..
    නිරෝගිව ඉන්න ඕන හැමදේටම කලින්..
    :yes:
    ඒක ඇත්ත බන් :D ඒ උනාට දැන් පුරුද්දට ගිහින් 12 වෙනකන් නිදිමත බින්දුවක්වත් නෑ ඇඳට ගියත් නින්ද යන්නේ නෑ. බලමුකෝ කලින් නිදාගන්න ට්‍රයි කරලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මගේ ඇවටාර් එක දැක්ක ගමන්ම මාව මතක් වෙනවා මිනිහෝ
    ඔව් උඹ අනිත් අකවුන්ට් එකෙන් ලොග් උනාම මතක් වෙනව ඇති නේද අඩේ මේ මම නේද ඉන්නෙ කියල :D