16GB RAM ගැහුවට වැඩක් නැහැ දැනට තියන ඕනම ගේම් එකක් 8GB වලින් සෙල්ලම් කරන්න පුලුවන්, 16GB RAM එකක් තියන එක වටිනවා වෙන මොනවා හරි RAM ගොඩක් යූස් වෙන ඇප්ලිකේශන් යූස් කරනවා නම් එහෙම නැතුව 4GB ග්‍රැෆික් කාඩ් එකක් තිබුනා කියලා 16GB RAM ගහනවා කියන කිසි ලොජික් එකක් ඇති දෙයක් නෙමෙයි (ඔය රැම් එක VGA එක වගේ 4 ගුනයක් වෙන්න ඕන කියන කතාව පොඩ්ඩක් බෙන්ච්මාක් එහෙම බලලා ඩිසයිඩ් කරන්න ඕන 8GB ඉදන් 16GB කරාට පස්සෙ FPS 5ක් විතර නම් වැඩි වෙන්නෙ ඒකෙ තේරුමක් තියනවද? සල්ලි තියනවා නම් කරන්න තිබුනෙ RAM එක 8 තියාගෙන VGA එක 980වගේ එකකට යන්න පුලුවන්ද කියල බලන එක එතකොට අනිවාර්යෙන් RAM එක වැඩි කරාට වඩා පර්ෆෝමන්ස් ගන්න පුලුවන්)
සල්ලි තිබුනු පලියට ස්පෙක් අප්ග්‍රේඩ් කරනවා කියන එක කරන්න තියන මෝඩම වැඩ වලින් එකක් (කරන්න ඕන වැඩේට හරියන්න තමයි අප්ග්‍රේඩ් කරන්න ඕන).