Ghost Recon Wildlands GTX970 Gameplay

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Ghost Recon : Wildlands Stealth Gameplay - GTX970

    Gaming Rig

    Intel Core i7 4790 3.6Ghz
    Galax GTX 970 4GB GDDR5 EXOC Black Edition
    8GB DDR3 RAM
    Gigabyte H97M-D3H
    120GB SanDisk SSD+
    1TB HDD
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    4Gb vga එකක් තියාගෙන මොකටද බං 8GB RAM එකක් ගහල තියෙන්නේ..... 16 GB එකක් ගහපන්.
     
    Last edited:

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    4Gb vga එකක් තියාගෙන මොකටද බං 8GB RAM එකක් ගහල තියෙන්නේ..... 16 GB එකක් ගහපන්.

    අනිවා ගහන්න ඕනි බන්.. සල්ලි නැනේ :(:(:(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,493
    113
    Colombo
    4Gb vga එකක් තියාගෙන මොකටද බං 8GB RAM එකක් ගහල තියෙන්නේ..... 16 GB එකක් ගහපන්.

    16GB RAM ගැහුවට වැඩක් නැහැ දැනට තියන ඕනම ගේම් එකක් 8GB වලින් සෙල්ලම් කරන්න පුලුවන්, 16GB RAM එකක් තියන එක වටිනවා වෙන මොනවා හරි RAM ගොඩක් යූස් වෙන ඇප්ලිකේශන් යූස් කරනවා නම් එහෙම නැතුව 4GB ග්‍රැෆික් කාඩ් එකක් තිබුනා කියලා 16GB RAM ගහනවා කියන කිසි ලොජික් එකක් ඇති දෙයක් නෙමෙයි (ඔය රැම් එක VGA එක වගේ 4 ගුනයක් වෙන්න ඕන කියන කතාව පොඩ්ඩක් බෙන්ච්මාක් එහෙම බලලා ඩිසයිඩ් කරන්න ඕන 8GB ඉදන් 16GB කරාට පස්සෙ FPS 5ක් විතර නම් වැඩි වෙන්නෙ ඒකෙ තේරුමක් තියනවද? සල්ලි තියනවා නම් කරන්න තිබුනෙ RAM එක 8 තියාගෙන VGA එක 980වගේ එකකට යන්න පුලුවන්ද කියල බලන එක එතකොට අනිවාර්යෙන් RAM එක වැඩි කරාට වඩා පර්ෆෝමන්ස් ගන්න පුලුවන්)
    සල්ලි තිබුනු පලියට ස්පෙක් අප්ග්‍රේඩ් කරනවා කියන එක කරන්න තියන මෝඩම වැඩ වලින් එකක් (කරන්න ඕන වැඩේට හරියන්න තමයි අප්ග්‍රේඩ් කරන්න ඕන).
     
    Sira kathawa machan
    :yes::yes: