Honda Civic

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    mahesh 2797 මචං Honda Civic වලින් හොදටම තෙල් කරන 89-99 අතර model මොනවද ? Auto ඒවා කොච්චර තෙල් කරනවද ? 92,93 civic එක හොදට තෙල් කරනවද ?

    mage thiyenne eg8 ekak.. 14kml-15kml karanawa outstation..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Me mokakda ban

    http://www.autolanka.com/cars/honda/civic/1999-honda-civic-ek3-vi-rs-colombo-191538.html

    11.jpg
     

    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    ගන්නවනන් හොඳම CIVIC එක මොකක්ද මචන්
    තෙල් වෑඩ කරන්නත් ඕනේ

    EK3 ?
    ES1?
    ES8?
    ES5?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17838512 said:
    අර දෙකට කැඩිච්ච සිවික් එක මාත් දන්නවා. මම කලින්ම කිව්වේ කලු පාට දෙකට කැඩුනු එක නේද කියලා:yes::yes:

    B20 Vtec ඇන්ජිම තිබ්බහම වරෙන්.. උඩවලවේ හරි තොප්පිගල හරි ඕෆ් රෝඩ් රේස් එකක් තියමු y60ත් එක්ක. මොකද Y60ට පාරවල් සෙට් වෙන්නේ නෑ. මතක ඇතුව කාර් එක එකතු කරන්න සවලකුයි පටවන් යන්න ලොරියකුයි ගෙනෙන්. මම Y60න් කොහොම හරි ඕක කැලෙන් එලියට ලොරිය ගාවට ඇදල දෙන්නම්:lol::lol::lol::lol:

    civic lide :sorry:

     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ආවා ආවා....

    ගනින් 1998-2000 Civic EK3 Vi-RS (Facelift Model) එකක්... හැබැයි පුතේ ඔරිජිනල් මැනුවල් ආපු ඒවා නම් හොයන්න හිතන්න වත් එපා.. කාර් 4යි ලංකාවේම තියෙන්නේ (GL-27** / GX- 44** / අනික දන්නේ නෑ / HF-61**).. වැරදුනා...... තිබ්බේ.... එකක් මේ ලඟදි කූඩු... HF-61XX ...ඉතුරු අංක දෙක දන්නෝ දනිති... ඔව් ඔව්..කලුපාට එක තමා..

    හරි විදියට Manual Convert කරපු එකක් ගනින්.. නැත්තන් ඔටෝ එකත් අවුලක් නෑ.. Original කන්ඩිෂන් තියෙන එකක් ගනින්.. මොඩිෆයි කරපුවට අතවත් තියන්න එපා.. 1998-2000 EK3 එකේ ABS, Dual Air Bags, All four Wheel Disc Brakes, 15 inch Enkei alloys එනවා.. තව Reading Lamps, Black and Blue Colour Seats තියෙනවා.. Center Console එකයි Power Shutter Switches හදල තියෙන්නේ Carbon Fiber Look එක එන්න.. ඔය ඔක්කොම නැත්තන් පුතේ එක ඔරිජිනල් Vi-RS එකක් නෙමෙයි... තව ඉස්සරහ Strut Bar එකක් එනවා කොම්පනියෙන්ම හයි කරලා.. තව Speedo Meter එකේ RS කියල ගහල තියෙනවා..

    එහෙම නැත්තන් Vi එකක් ගනින්.. එකේ එන්නේ D15B Vtec එන්ජින් එක. ඒකෙ නම් මැනුවල් එකක් හොයා ගන්න පුළුවන්.. තව තියෙනවා EXI මොඩල් එක.. ඒක එපා.. VTEC නෑ EXI එකේ.. තව එනවා Mi කියල එකක්... CVT ගියර්බොක්ස් එකක් එක්ක.. නිකන් දුන්නත් ගන්න එපා..

    එහෙමත් නැත්තන් ES3 එකක් හරි ES5 එකක් හරි ගනින්... ES3 එකක් නම් වඩාත් සුපිරියි (RS)... ES3 එක 1.7 VTEC , ES5 එක 1.6 VTEC..

    මොකක් ගත්තත් CVT ඒවා නම් ගන්න එපෝ.. ඊට වඩා හොදයි උබ ළමයි 4ක් 5ක් ඉන්න ගෑනියෙක් බැඳ ගනින්.. :lol::lol::lol: Honda CVT (Honda Name = Multi Matic) ගියර්බොක්ස් එක අන්තිමයි..:growl::growl:

    පුද්ගලිකව FD සීරීස් එක ගැන මගේ පැහැදීමක් නෑ... :frown::frown::frown:


    Uba mechchara dewal danna eke Kandyth nam inne mekath dannawa thi neh

    fitted.jpg


    Mamath dekke ada.. ape school eke badge ekath tiyenawa.. danna porak wenna one :rofl:
     

    bimalc

    Member
    Jun 13, 2006
    14
    0
    0
    Honda city 2001 1500cc vetc eke thiyanneth civic ek3 partsmai. Me deke performance wenasda? Mata hoda condition thiyana Ek3 ekek set wela na idea ekak ganna.
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ජපනා එහෙ පැදලා හප කරලා හප කරලා Recondition කියලා
    මෙහෙ එවලත් අවුරුදු 20ක් විතර තැරි ගහපු
    පරණ යකඩ ගොඩවල් වලින් අපේ අනාථයො රේස් යන්නයි කල්පනාව

    ලොල් අපේ උන්ට තියෙන පුකේ අමාරුව හදන රටේ උන්ටවත් නැහැ ඕයි
     

    viduwa

    Member
    Aug 18, 2012
    60
    5
    0
    මචන්ලා, ES8 Manual 2001, Model එක ගැන පොඩි විස්තරයක් දාන්න පුලුවන්ද?
    වාහනේ ලෙඩද?, Parts තියෙනවද? තෙල් කෙරුවාව එහෙම..
    පාවිච්චි කරන අය පුලුවන්නම් උදව්වක් කරගෙන යන්න ...
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    මචන්ලා, ES8 Manual 2001, Model එක ගැන පොඩි විස්තරයක් දාන්න පුලුවන්ද?
    වාහනේ ලෙඩද?, Parts තියෙනවද? තෙල් කෙරුවාව එහෙම..
    පාවිච්චි කරන අය පුලුවන්නම් උදව්වක් කරගෙන යන්න ...

    puluwan nam 2004 facelift ekak balapan, mama gawa 2004 manual ekak thibuna 2years kisi aulak une na machan. fuel 14 - 15k outstation city 8-10k wage thama. good car :cool: