Honda Civic

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අනේ මන්ද බන්... මට නම් හම්බුනේ කාර් 4යි.. උබ ඔය කියන නුවර තියෙන Silver Colour GL නොම්මර තියෙන එක මගේ යාලුවෙක්ගෙ.. අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්ගේ.. එකේ ගිහින් තම තනි ඉර කපල අද උසාවි දැම්මේ (වීරඟුල පොලිසිය ...:P:P ) .. :P:P:P ඒ කේස් එක ශේප් කරගත්තා... ඔය සීගිරියේ වැඩ කරන කෙනාගේ එකත් දන්නවා.. ඒක Chipped ECU දාපු එකක් Colombo-Seegiriya ට්‍රිප් එකේදී 17-19 Kmpl කරනවා a/c දාලත්.. :yes::yes:
    අනිත් මන් කිව්ව HF කළු පාට එක ගිය අවුරුද්දේ මැයි මාසේ වගේ ඇක්සිඩන්ට් උනා.. කාර් එක කෑලි දෙකට කැඩුන.. අයිතිකාරයා St.Peter's College එකේ Old Boy කෙනෙක්.. නම කියන්න බෑ.. පොත තියෙනවා.. ගන්න පුළුවන් ලක්ෂ 9.50 කට.. :P:P තව එකක් තියෙනවා ඔරිජිනල් මැනුවල් ආපු Vi-RS එකක්.. ඒක ගැන දන්නේ නෑ...
    තව HS නොම්මර සුදු පාට EK4 SIR Sedan එකක් තියෙනවා.. ලංකාවේ තියෙන එකම SIR Sedan එක..මේ දවස් වල අතින් අතට යනවා වාහනේ.. :P:P ආරංචියක් ආව ආයෙම විකුනනවා කියලා 27කට.. එන්ජිම තෙල් නානවා කියලයි ආරංචි.. EK9 Type R නම් දෙකයි තියෙන්නේ.. දෙකම දැන් තියෙන්නේ කොළඹ.. එකක් සුදු පාට HS නොම්මරයක්.. ඒකෙ නම් රවුමක් ගිහින් තියෙනවා.. පස්සේ වෙලාවක වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්.. අනික J නොම්මර කහ පාට කළු බොනට් එකක් තියෙන එක.. කලින් තිබ්බේ නුවර.. :love::yes:
    අමතක උනා.. ඔය කූඩු උන HF No එකත් Chipped ECU දාපු එකක්...

    තව නුවර තියෙනවා EG8 එකක් 19-XXXX...:P:P:P Vi-RS එන්ජිම දාලා Chipped ECU දාපු එකක්..:P:P උගෙත් එක්ක වාහනේ යන හැම එකම නැගල විනාඩි 5ක් යනකොට සීට් බෙල්ට් දාගන්නවා.. :rolleyes::rolleyes::rolleyes: අයිතිකාරයා එළකිරියේ ඉන්නවා.. කට්ටිය ඔක්කොම ඌට හොන්ඩා අනාතයා කියල තමා කියන්නේ.. උගේ අනාගත බලාපොරොත්තුව EK3 එකක් අරන් B20 Vtec එන්ජිමක් දාල Y60 අනාතයයි, පොල්වත්ත අන්කල්වයි, සිවික් එක ඉස්සරහ දන ගස්සවන එක.. ;););););)

    දැන් ඇවිල්ල කුරු කුරු ගාලා මරුවිකලෙන් කියවලා මිනිහා මරුන ගෑනි වගේ අඬයි, වැළපෙයි, විලාප තියයි... :yes::yes::yes:

    මාත් අසයි බන් හොන්ඩා වලට පට්ටෙටම.. අඩො මාව දගෙන වටයක් පලයන් මම සිට් බෙල්ට් දාන්නෙ නෑ. ඔනෙම ඔට්ටුවක්.:yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Lets-Bump.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ල වාහනේට ඒන ඔරිජිනල් එන්ජිම අයින් කරල high performance එන්ජිමක් හයිකරල වාහනේ රෙජිස්ටර් කරන්න පුලුවන්ද?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    machan lease'da yanne
    Central finance eke adui rates
    poddak balahan

    PanAsia bank eketh hodai
    this weekend eke lankadeepa eke thibbe
    mamath ekak ganna hoyanawa ban
    eth 20k nam wadie wage ban mata nam
    mama 10ta wage hoyanne poddak parana item ekak

    civic eka patta

    modify karannath puluwan
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan lease'da yanne
    Central finance eke adui rates
    poddak balahan

    PanAsia bank eketh hodai
    this weekend eke lankadeepa eke thibbe
    mamath ekak ganna hoyanawa ban
    eth 20k nam wadie wage ban mata nam
    mama 10ta wage hoyanne poddak parana item ekak

    civic eka patta

    modify karannath puluwan

    10 ta wage nam grand civic ekakata yanda puluwan.sahenda paranai..hoyala balala ganin.mage yaluwek elonawa..sahenda hodai car eka.sapa pahasuwath ela.....
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් Honda Civic FD series එකෙ 1.5cc එකක් ආවද? මෙහෙම දෙක 3ක් දැක්ක දාල තියෙනවා. වැරදිලා දාල වෙන්ඩත් බෑ :baffled:

    Code:
    http://ikman.lk/en/honda-civic-2007-for-sale-kurunegala-3

    51a8d818-f3e6-4109-b7c1-c1751a22ff24.jpg
     
    • Like
    Reactions: asylum

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    mahesh 2797 මචං Honda Civic වලින් හොදටම තෙල් කරන 89-99 අතර model මොනවද ? Auto ඒවා කොච්චර තෙල් කරනවද ? 92,93 civic එක හොදට තෙල් කරනවද ?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් Honda Civic FD series එකෙ 1.5cc එකක් ආවද? මෙහෙම දෙක 3ක් දැක්ක දාල තියෙනවා. වැරදිලා දාල වෙන්ඩත් බෑ :baffled:

    Code:
    http://ikman.lk/en/honda-civic-2007-for-sale-kurunegala-3
    51a8d818-f3e6-4109-b7c1-c1751a22ff24.jpg

    oka 1.6L engine eka apu fd4 ekak wenna athi waradila homa dala tiyenne.
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    Honda මට එපාම කරපු ජාතිය..කාර් නිසා නෙවෙයි..අයිතිකාර හැතිකරේ ඔක්කොම asshole ricers ඒකයි..:no::no:

    හොන්ඩ දුප්පත් අපි වගේ කාර් පිස්සො අතරේ ජනප්‍රිය ඒවයේ එන්ජිම මොඩ්ස් වලට ඉතා ඉහල ප්‍රතිචාර දක්වන එක, එන්ජිම නඩත්තු අඩු වීම, හා මොඩිෆයි කිරීමට ඕන දැනීම/උපකරණ අල්ප වීම තමා. ඒ වගේම ගොඩක් ලොකු honda ෆෝරම් එකක් මාස 3ක් කියෙව්වම B16/B18b/B20b එකක් turbo කරන හැටි හොයා ගන්න පුලුවන්. ඔය Skunk, gReddy, HKS, AEM, BBK lots of parts හා සම්පූර්ණ bolt-on කිට් තියෙනවා
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මචන්ලා මමත් ES5 එකක් ගන්න කියලා හොයනවා දන්න විඩියට CVT ගියර් බොක්ස් එකක් නෙවිනෙද එන්නෙ ??? 2.5mil වලට ගන්න බෑරිද ???
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    ඒවා එහෙම තමා බන්... ඒ උනාට මේකේ ඉන්න අන්කල්ලට හොන්ඩා එකක ෆන් එක කියල දෙන්න බෑ.. Vi-RS එන්නේ 3 Stage VTEC එන්ජින් එකක් එක්කනේ.. Idle ඉඳල 3000rpm විතර යනකල් එන්ජිම වැඩකරන්නේ 12 valves එන්ජිමක් විදියට.. 3000RPM වලින් පස්සේ එන්ජිම වැඩකරන්නේ සාමාන්‍ය 16 Valves එන්ජිමක් විදියට.. ඊට පස්සේ 5500rpm වලදී විතර එන්ජිම මාරුවෙනවා Wild Cam Mode එකට... Wild Cam mode එකේදී valve Duration (ඇරිලා තියෙන වෙලාව), සහ Lift (valve එක ඇරෙන ප්‍රමානය) එක වැඩි වෙනවා..හරියට Racing Cam Shafts දාපු එන්ජිමක් වගේ.. ඒ නිසා තමා පාරේදී 4 Door Family Sedan කැටගරි එකේ Unbeatable කාර් එක හොන්ඩා සිවික් වෙන්නේ.. ඇත්ත කියපන්.. දුර ගමන් වලදී A/C දාලත් උබේ වාහනේ 16KMPL විතර කරනවා නේ... Chipped ECU එකක් දැම්ම නම් 17-18k කරන්න හදන්න පුළුවන්..

    සිවික් හැර Long Trips වලදී A/C දාල 16ක් 17ක් පෙට්‍රල් කරන, සිවික් එකකට වඩා Handling හොඳ, ඊට වඩා Fast වෙනත් 4 Door Family Sedan එකක් මේ ලෝකෙට බිහිවෙලා නෑ බන්.. ඒක මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝන්ට පැහැදිලි කරලා දෙන්න බෑ.. :no::no::no:

    සතුටුයි එළකිරියේ තවත් එක හොන්ඩා අනාතයෙක් ඉන්නවා කියලා දන ගත්ත එක.. :):)

    ළඟදීම දවසක EK3 එකක් අරන් B20 VTEC Conversion එකක් කරනවා.. එදාට එළකිරියේ උන්ට Open Challenge එකක් දෙනවා Drag Race එකකට.. 4 Door, Sedan, Below 2.0 L, Naturally Aspirated කාර් එකක් ගෙනල්ලා මාව පරද්දන්න... එන එකා දිනුවොත් එදාම MT6 සයින් කරලා මගේ වාහනේ දෙනවා කැමති දෙයක් කරගන්න... පැරදුනොත් ඌ එළකිරියේ ප්‍රසිද්දියේ Honda අනාතයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි... :lol::lol::lol:

    හොඳයි නේ මගේ අයිඩියා එක???

    Smoke em! :yes::yes::yes::yes:
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    මචන්ලා..හොන්ඩා සිවික්

    311vsro.jpg










    මචන්ලා..හොන්ඩා සිවික් එකක් ගන්න අදහසක් අවා..මගෙ ගාන ලක්ස 20ඉ. ටිකක් මාකට් සිවික් එක මොකක්ද ...මොඩල් නම්බර් දානවනම් ගොඩක් හොදා

    Uba car 1 gatta da mchn?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;17832060 said:
    ES8 එකේ එන්නේ 1500cc ඇන්ජිම. ES5 කියන්නේ ජැපෑන් මේඩ් එක්ස්පෝර්ට් මොඩල් එක, මේක තමයි මචන් ලංකාවට ඒජන්ට් හරහා ආවේ. ඩී16වබ්ලිව්7 කියන 1600cc ඇන්ජිම තමා මේකේ තියෙන්නේ. ඔය Vti කියන්නෙත් ES5 එකටම තමා ES රේන්ජ් එකේ. ඕකේ ආවේ නෝර්මල් සීවීටී නැති ගියර් බොක්ස් එකක්. සාමාන්නෙන් ඩෙක්ස්ට්‍රොන් ෆ්ලුඉඩ් ටයිප් ගියර් බොක්ස් මේන්ටේන් කරන්න ලේසියි. අන්න ඒ නිසයි ES5 එක මාකට් උනේ, හැබැයි මේ ගියර් බොක්ස් එක නිසා තෙල් වැඩ කිරිල්ලනම් චුට්ටක් අඩුයි. ES5 එකේ තියන එකම එක අව්ල ES8 එකටයි ES1 එකටයි අඩුවෙන් තෙල් චුට්ටක් පිච්චෙන එක විතරමයි. ඒකට තව හේතුවක් තියෙනවා ES5 එකේ එන්නේ හයිඩ්‍රොලික් පවර් ස්ටෙරින්. හැබැයි එකත් අර කලින් කිව්ව වගේම ඇන්ජිමට අමතර බරක් එකතු කලාට මේන්ටේන් වලදි සාක්කුවට ව්වාසියි.EPS ටිකක් කල් යද්දි බෙලෙක් ටින් එකක් වගේ සද්දේ. ES8 එකෙයි ES1 එකෙයි එන්නේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්, ඒ වගේම ඒ දෙකේ එන මල්ටිමැටික් ගියර් බොක්ස් දෙක සම්පූර්න මරන දෙකක් හරියට මේන්ටේන් කලේ නැත්නම්. මේන්ටේන් කලත් දැන් වයසත් එක්ක ඒවට බබා හම්බ වෙන්න ලගයි.. ES5 එකක් එලවලා බලපන් ES8 එකටයි ES1 එකටයි දෙකටම වඩා පට්ට. විශේශෙන්ම මේන්ටේන් කොස්ට් එක හුගක් අඩුයි අර ජරාවල් දෙකට වඩා. අනික් කාරනේ ලංකාවට ගැලපෙන රේන්ජ් එකේ පට්ටම කාර් හුගාක් වෙලාවට එන්නේ ඒජන්ට් හරහා මචන්. ඔය KDH එකෙත් LH කියල එකක් ආවා ඒජන්ට් හරහා ඒක KDH එකට වඩා සිය ගුනයක් හොදයි. ඩොල්ෆින් එකේ ඇන්ජින් ගියර් බොක්ස් මයි. ඇක්සියෝ එකයි 141 එකය්ටි ගත්තත් අපේ මෝඩයෝ 141 එකට වස්ඩා ඇක්සියෝ මාකට් කරන් උන්නට ලංකාවට ගැලපෙන පට්ටම කාර් එක 141 එක.

    ES 1 - Japanese domestic model. 1.5 Lt . SOHC machine ,EPS, fabric interior

    ES 5 - බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ආපු එක. 1.6 Lt, Hydrolic power steering, VTi machine, Leather interior. Fender strip right around door panels. මේකේ ෆැබ්‍රික් ඉන්ටීරියර් එක ගනින් බලලා

    ES 8 -මේකත් ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ආවා. හැබැයි මෝලයි පවර් ස්ටීරියනුයි (EPS) වෙනස් 1.5 Lt, SOHC machine.



    (සිංහල යුනිකෝඩ් එකෙන් මොනව හරි ලියද්දි ඉංග්‍රීසි අකුරු කොටන්න ගිහාම අල්ලා දෙවියන් සිහි වෙනවා):(
    :cool::yes::yes::yes: