bump
bump
bump

මං ටික කාලෙකට කියල ඔසී වලින් එකක් ගෙන්නගත්ත බන් 30ක් විතර වුනා හැබැයි ඒකනම්.
![]()
මෙහෙ පොඩ්ඩක් සර්ච් කරල බලන්න මෙහෙ ටූල් අනම් මනම් තියන සයිට් එකක තිබ්බ දැක්ක ඉස්සර.
තව ඔයාට අලුත්ම එකක් ඕනෙ නැත්නම් හාබර් එකේ කස්ටම් එකෙන් නවත්තගෙන කාලයක් තියාගෙන හිටපු ඒව ටිකක් තියනව පනාගොඩ තැනක. අලුත් ඒව සෑහෙන කාලයක් එක තැන තිබ්බ ඒව. මං අහම්බෙන් දැක්කෙ. ඒවනම් එකක් 10කට අඩු ගානක් කිව්වෙ. කැමති නම් තැන කියන්නම් ගිහින් බලන්න. පොර ගාව තියනව ඒවගේ බඩු.ටුල් අනම් මනම් තියන කඩයක්. මං වෙන බඩු වගයක් ගන්න ගියාම තමා දැක්කෙ.


තොත්ත බබා;21753957 said:jigwaw ekak hari yanne nadda
https://mydeal.lk/black-decker-jigsaw-bpsj4800
me video eka balapan, mehema ekak hada ganin

