Signature එක

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මචං ලා, මට මගේ signature එක වෙනස් කරන්න ඕන. මෙච්චර කල් හැමතැනම පාවිච්චි කළේ එකක්. බැංකු පොත් වල, ලයිසන් එකේ, කැම්පස් එකේ හැමතැනම. දැන් අලුත් එකක් පාවිච්චි කරන්න ඕන නම් කොහොමද කරන්නේ කියලා දන්න කෙනෙක් කියපල්ලකෝ.
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඒ ඒ තැන් වලට ගිහින් තමා කරන්න ඕනේ.
    මමත් ස්කොලේ යන කාලේ ගහපු මෝඩ අත්සන වෙනස් කරගන්න ඕනේ නිසා බැංකුවට ගිහින් අලුතෙන් ෆෝම් පුරවලා අලුත් අත්සන ගැහුවා.
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    bank eke nan change karanna puluwan..bank ekata gihin kiyapan ..

    ඒ ඒ තැන් වලට ගිහින් තමා කරන්න ඕනේ.
    මමත් ස්කොලේ යන කාලේ ගහපු මෝඩ අත්සන වෙනස් කරගන්න ඕනේ නිසා බැංකුවට ගිහින් අලුතෙන් ෆෝම් පුරවලා අලුත් අත්සන ගැහුවා.

    Driving license eka kohomada ban wenas karanme?