8 වෙනිද සුනාමියක් එනවලුද??:baffled: Fb තිබුනෙ
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Jun 6, 2017 #1 8 වෙනිද සුනාමියක් එනවලුද?? Fb තිබුනෙ Last edited: Jun 6, 2017
kinkon Well-known member Aug 5, 2007 115,851 2 115,865 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 6, 2017 #2 මග එනවලුද බ්රෝ දුවන්නද දැන්ම
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 6, 2017 #3 ලින්ක් & සෝරස් පීස්!
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Jun 6, 2017 #4 ගාල්ල පැත්තට් වාරකන්, ඒකයි සීනිගම පැරැලිය හරියේ මූද මහ පාරට ආවේ.. සුනාමි නැ. බය නොවී හිටහන්.. පොල්ගස් එහෙම නම් ගහගෙන ගිහින්. මූද සැරයි වාරකන් නිසා
ගාල්ල පැත්තට් වාරකන්, ඒකයි සීනිගම පැරැලිය හරියේ මූද මහ පාරට ආවේ.. සුනාමි නැ. බය නොවී හිටහන්.. පොල්ගස් එහෙම නම් ගහගෙන ගිහින්. මූද සැරයි වාරකන් නිසා
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 Jun 6, 2017 #5 බොරු...බොරූ....නිකම්ම එන්නෙ කොහොමද...භූමි කම්පාවක් වත් ඕන
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Jun 6, 2017 #6 මග එනවලුද බ්රෝ දුවන්නද දැන්ම
TrueTalk Active member Jun 4, 2017 392 124 43 Jun 6, 2017 #7 FB Status දාලා තිබ්බාද "අද මන් එනවා" කියලා
pavithra_uk Well-known member Oct 6, 2009 53,484 22,152 113 Gotland Jun 6, 2017 #8 මේ කාලෙට මුද සරයි බං දකුණ, බස්නාහිර මේ දවස් වල ගොඩක්ම සැර වැඩි වැල්ල කැඩිලා ගිය පාරටත් වඩා. ඔය බොරු බයිලා සුනාමියක් එන බව කලින් කියන්නේ කොහොමද භූමිකම්පාවක් වෙන එකවත් කියන්න බෑ අනිත් එක භූමිකම්පාවක් උනා කියල සුනාමියක් එන එක සුවර් නෑ
මේ කාලෙට මුද සරයි බං දකුණ, බස්නාහිර මේ දවස් වල ගොඩක්ම සැර වැඩි වැල්ල කැඩිලා ගිය පාරටත් වඩා. ඔය බොරු බයිලා සුනාමියක් එන බව කලින් කියන්නේ කොහොමද භූමිකම්පාවක් වෙන එකවත් කියන්න බෑ අනිත් එක භූමිකම්පාවක් උනා කියල සුනාමියක් එන එක සුවර් නෑ
pavithra_uk Well-known member Oct 6, 2009 53,484 22,152 113 Gotland Jun 6, 2017 #9 Screw SL said: ගාල්ල පැත්තට් වාරකන්, ඒකයි සීනිගම පැරැලිය හරියේ මූද මහ පාරට ආවේ.. සුනාමි නැ. බය නොවී හිටහන්.. පොල්ගස් එහෙම නම් ගහගෙන ගිහින්. මූද සැරයි වාරකන් නිසා Click to expand...
Screw SL said: ගාල්ල පැත්තට් වාරකන්, ඒකයි සීනිගම පැරැලිය හරියේ මූද මහ පාරට ආවේ.. සුනාමි නැ. බය නොවී හිටහන්.. පොල්ගස් එහෙම නම් ගහගෙන ගිහින්. මූද සැරයි වාරකන් නිසා Click to expand...
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jun 11, 2017 #10 tsunami yada ubata kiwwe enawa kiyala ?