සුනාමි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    8 වෙනිද සුනාමියක් එනවලුද??:baffled:
    Fb තිබුනෙ
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගාල්ල පැත්තට් වාරකන්, ඒකයි සීනිගම පැරැලිය හරියේ මූ මහ පාරට ආවේ.. සුනාමි නැ. බය නොවී හිටහන්.. පොල්ගස් එහෙම නම් ගහගෙන ගිහින්. මූද සැරයි වාරකන් නිසා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    බොරු...බොරූ....නිකම්ම එන්නෙ කොහොමද...භූමි කම්පාවක් වත් ඕන

     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    FB Status දාලා තිබ්බාද "අද මන් එනවා" කියලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    මේ කාලෙට මුද සරයි බං දකුණ, බස්නාහිර මේ දවස් වල ගොඩක්ම සැර වැඩි වැල්ල කැඩිලා ගිය පාරටත් වඩා.
    ඔය බොරු බයිලා සුනාමියක් එන බව කලින් කියන්නේ කොහොමද භූමිකම්පාවක් වෙන එකවත් කියන්න බෑ
    අනිත් එක භූමිකම්පාවක් උනා කියල සුනාමියක් එන එක සුවර් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    ගාල්ල පැත්තට් වාරකන්, ඒකයි සීනිගම පැරැලිය හරියේ මූ මහ පාරට ආවේ.. සුනාමි නැ. බය නොවී හිටහන්.. පොල්ගස් එහෙම නම් ගහගෙන ගිහින්. මූද සැරයි වාරකන් නිසා

    :yes::yes:
     

    Similar threads