වාහන හින්ද කාපු කටු ...3

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
Mage eka nil pata ne ban.. eke ithin home coming ekata nam awlak netiwei..eth blue, red.. yanneth na neh.. balanna one.. neyek ge bm ekak tiyenawa eka wat ganna puluwan nikan..

එහම හොඳයි. බොරුවට වියදම් කරන්න එපා.

Yako mu masekata laksha 20k hoyanawa.
2018 iwara wenna kalin 50 target eka reach krnwlu

Muta oka mokakda

Bentliyak gannalu inne lagadima:yes:

බෙන්ට්ලිය ගන්නෙ මූටම නම් කමක් නෑ. රටට ලෝකෙට පේන්න ගන්න වෙඩින් වලට වියදම් කරන සල්ලි ට්ක fd එකක් දාගත්තනම් කොහෙවත් ඉන්න උන්ට කන්න බොන්න දෙනවට වඩා ලොකු ප්‍රයෝජනයක් ඒක
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    Ubata ithin lancer nethuwa ba ne lol..

    Lancer thyna majority ehema thama :yes:

    JSXZ7qq.jpg


    TKO4BPa.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21755786 said:
    https://ikman.lk/en/ad/prado-120-dashboard-for-sale-colombo-1

    අවශ්ය කෙනෙක් ඉන්නවනම් ටාර් ගාලා මේක ගන්න. මම ගත්තේ 55කට විතර මීට අව් රුදු ගානකට කලින්. (120 ඩොමෙස්ටික් එකේ මේක පුපුරනවමයී )

    beelada?

    meke tiyenne fixing service ekak gena ne :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    රත්තරං;21755867 said:
    අලුත් හොදයි කියන්න පුලුවන් Y61 කෝටියෙන් එහා:baffled::baffled:. බැල්ලි වගේ ඩුවල් VVTi 120ක් හොය හොයා ඉද්දි මේක දැක්කේ. කියවල බැලුවේ නෑ:nerd:

    eh bn ara engine ekata udin thyna plastic cover eka mokatada thynne? eka fix krla thbba kyla wadak nah ne cover eka rath wenawa arenna?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21755867 said:
    අලුත් හොදයි කියන්න පුලුවන් Y61 කෝටියෙන් එහා:baffled::baffled:. බැල්ලි වගේ ඩුවල් VVTi 120ක් හොය හොයා ඉද්දි මේක දැක්කේ. කියවල බැලුවේ නෑ:nerd:

    Man dekka me pette sale ekaka ky number cruiser ekak