උඹට ආතල් ගන්න හොඳා අපි ගත්තාම තමා සදාචාරෙ මතක් වෙන්නෙ 
අද කෑමට සල්ලි නැහැ බන්. දවල්ට බත් එකක් කෑවා. දැන් රෑට කන්න සල්ලි නැහැ. වෙනදට ඔෆිස් එකේ මිස් කෙනෙක් මට කෑම එකක් ගේනවා. අද එයා නිවාඩු.
පාන් කාලකුයි , පරිප්පු එකකුයි ප්ලේන්ටියකු ගෝල්ඩ් ලිෆ් එකකුයි ගහන්න කීයක් විතර යයි ද

ගෝල්ඩ් ලීෆ් එකේ සල්ලි හෙට ප්ලේන්ටියක් බොන්න තියා ගන්න. යකෝ අතේ සතේ නෑ තව ගෝල්ඩ් ලීෆ් බොන්න.


වාහනේ සයිඩ් කන්නාඩිය විකුණන් කාපන්
ඒක දවසක් වාහනේ පොටෝ දැන්ව අනික දවසේ පැකේ ටෝක් දෙනවා
යකෝ ගොන් ආතල් ගන්න එපා වැඩ නෑ කියලා


