රෙප් දෙනකොට දාන ඇඩ්

රෙප් දෙනකොට දාන ඇඩ්

රෙප් දෙනකොට දාන කුණු හබ්බ නම් නිතරම කට්ටියට දකින්න ලැබෙනවනෙ :rolleyes:

ඒත් පොසිටිව් රෙප් එනකොට සමහර මෙම්බර්ස්ල දාන කැටයම් ( ඇඩ් ) තියනවා නේද මට හම්බ් වෙච්ච ඒවා කීපයක් මේ :D
උඹලට හම්බවෙච්ච හා උඹලා දාන කැටයම් හැමොටම බලන්න දැම්මනම්!!

මේක අද හම්බුනේ ක්‍රේසි බඩීගෙන්
HMXjKEl.jpg


මේක upulpdn ගෙන් මීට වඩා ලොකු කැත ඇහැක් ඌ දාන්නේ

avatar182056_9.gif


මේක කටුස් මලයා ගෙන්

5b1c9cc65d3e534b71978b74e69b11fa_15640.png
දැන් +8 නිසා රූප නෑළු

මේක පාත්ෆයින්ඩර් A2Z
pathfinder.png


තව ඒවා තිවුනට මතකෙට ආපු ටිකක් විතරයි දැම්මේ

නෙගටිව් එක්ක එන කුණුහබ්බ දාන්න රිදිලා(ටී එම්) ත්‍රෙඩ් එකක්දාල තිවුන, ඒ නිසා ඒවා මේකට ඕන්නෑ

 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ තොප්පි චමින්ද නං දුන්නොත් අමතක නොවෙන එකක් තමා දෙන්නෙ :P හම්මේ ඉතින් usercp එකට යන වාරයක් පාසා අපේ හදවත නැවතෙනවා :love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං ඔය මොකවත් නෑ නිකං නම ලියල දෙනව කපන ඒවට නං නම දාන්නෑ :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ** නං හොඳටම පිස්සු :lol:

    ඇයි පිස්සු කියන්නෙ ? :confused: උඹ කපන්නෙ නම දාලද ? :shocked: මම නං හේතුව විතරයි බං දාන්නෙ නම වැඩක් නෑනෙ නම දැම්මාම ඌත් හොයං ඇවිත් පලිගන්න මගෙ කපයිනෙ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි පිස්සු කියන්නෙ ? :confused: උඹ කපන්නෙ නම දාලද ? :shocked: මම නං හේතුව විතරයි බං දාන්නෙ නම වැඩක් නෑනෙ නම දැම්මාම ඌත් හොයං ඇවිත් පලිගන්න මගෙ කපයිනෙ :sorry:
    නෑ උඹට රෙප් දෙද්දී මම ඕක තමා දාන්නේ. :D