රෙප් දෙනකොට දාන ඇඩ්
රෙප් දෙනකොට දාන කුණු හබ්බ නම් නිතරම කට්ටියට දකින්න ලැබෙනවනෙ
ඒත් පොසිටිව් රෙප් එනකොට සමහර මෙම්බර්ස්ල දාන කැටයම් ( ඇඩ් ) තියනවා නේද මට හම්බ් වෙච්ච ඒවා කීපයක් මේ
උඹලට හම්බවෙච්ච හා උඹලා දාන කැටයම් හැමොටම බලන්න දැම්මනම්!!
මේක අද හම්බුනේ ක්රේසි බඩීගෙන්
මේක upulpdn ගෙන් මීට වඩා ලොකු කැත ඇහැක් ඌ දාන්නේ
මේක කටුස් මලයා ගෙන්
දැන් +8 නිසා රූප නෑළු
මේක පාත්ෆයින්ඩර් A2Z
තව ඒවා තිවුනට මතකෙට ආපු ටිකක් විතරයි දැම්මේ
නෙගටිව් එක්ක එන කුණුහබ්බ දාන්න රිදිලා(ටී එම්) ත්රෙඩ් එකක්දාල තිවුන, ඒ නිසා ඒවා මේකට ඕන්නෑ

Last edited:

උඹ කපන්නෙ නම දාලද ?
මම නං හේතුව විතරයි බං දාන්නෙ නම වැඩක් නෑනෙ නම දැම්මාම ඌත් හොයං ඇවිත් පලිගන්න මගෙ කපයිනෙ