බාර් එකේ පොළිම වැඩිවුන නිසා තරිඳු ප්‍රමාද වු බව කරුණාවෙන් සළකන්න
hehe

මාලිංගයියා අහන සිංදු මොනවද කියලා අද දැන ගන්න පුළුවන්,,

නැගලා යන එකක් ඉල්ලලා තියෙන්නෙ තෝ නටන්න ඕනෙආ උඹ ආවද?
හිංදි ඉල්ලනව එහෙම නෙමෙයි හරිය.![]()

එහෙනම් සෙට් කරපන්.
හැබැයි මට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයිද දන්නෑ.
කෝකටත් කියලා උබේ අරහෙන් මට කාමරයක් ස්ටෑන්ඩ්බයි තියලා තියපන්.

මාලිංගයියා අහන සිංදු මොනවද කියලා අද දැන ගන්න පුළුවන්,,

බාර් එකේ පොළිම වැඩිවුන නිසා තරිඳු ප්‍රමාද වු බව කරුණාවෙන් සළකන්න

නෑ උයා අර ත්රෙඩ් එකේ දාන සිංදු වැඩි හරියක් අහලා නෑඅජිත් මුතුකුමාරණගෙ සිංදු අහන්න එතකොට දැනගන්න පුළුවන් මං අහන සිංදු ගැන![]()

මොකක්![]()