2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
බාර් එකේ පොළිම වැඩිවුන නිසා තරිඳු ප්‍රමාද වු බව කරුණාවෙන් සළකන්න :P:P:P

2a8rllh.jpg
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් සෙට් කරපන්.
හැබැයි මට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයිද දන්නෑ.
කෝකටත් කියලා උබේ අරහෙන් මට කාමරයක් ස්ටෑන්ඩ්බයි තියලා තියපන්.

:rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංගයියා අහන සිංදු මොනවද කියලා අද දැන ගන්න පුළුවන්,,

    අජිත් මුතුකුමාරණගෙ සිංදු අහන්න එතකොට දැනගන්න පුළුවන් මං අහන සිංදු ගැන :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,029
    113
    adala nene
    බාර් එකේ පොළිම වැඩිවුන නිසා තරිඳු ප්‍රමාද වු බව කරුණාවෙන් සළකන්න :P:P:P
    ඕකා බාර් වලට යන්නෙ නෑ මාමෙ කසියා පොට් එකට යන්නෙ :rofl::rofl::P:P