2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

shwan

Member
Nov 24, 2007
335
7
0
Kollupitiya
fd92cb23fd8b5886c56d13e1884d3560.gif
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා වඩේ වලට වද බෙහෙත් දානවා කියලා මේ දැන් නිව්ස් එකක් ආවා උබලගේ අනාගතේ අදුරු කරගන්න ආස නම් ඔය වඩේ කාපල්ලා
    ඒ වඳ බෙහෙත් දැම්මේ සමින්දගේ වඩේ එකට විතරයි අනික් අයට හොඳ ඒවා දෙන්නෙ ....එන්න එන්න නිකන් දෙන වඩේ....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට ගෙනියන්නේ කොහොමද හින්දි සින්දු දාල :no: අර නංගි කියන එකවත් අහල හින්දි සින්දු තහනං කරන්න ඕනේ මේකේ
    තෝව කටුසු වඩේ හදනවා යකෝ :angry::angry::angry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    kadala karaththe ussan enna mata pissu eh? lk ena tikata buisness eka wena kenekta baara deela enne :frown: :rofl:

    අහ එහෙමද එහෙනං මතයි කටුස්සටයි ටිකට් දෙකක් එවන්නකො අපි එන්නන් ඔහේ ලේසිනෙ වැඩේ :cool::cool:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හෙඩ්ෆෝන් එකෙන් නෙමෙයිද මිනිහෝ අහන්නේ

    නෑ මිනිහෝ මං ගාව හෙඩ්ෆෝන් එකක් නෑ..
    නිකං ෆෝන් එකේ ස්පීකර් එකෙන් අහන්නේ..:sorry: