job ekak hoyanawa

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Posts: 4
    Join Date: Dec 2009

    උබ මෙච්චර කල් හිටියේ අඟහරු ලෝකෙද බන් ? උබ උදවුවක් ඕන උනාම සට ගාල එළකිරි ලොග් වෙලා උදව්ව අරන් හීන් සැරේ මාරු වෙන පොරක් වගේ.:lol::lol::lol:
     
    sumudu512

    Junior member
  • Dec 7, 2009
    44
    6
    8
    Posts: 4
    Join Date: Dec 2009

    උබ මෙච්චර කල් හිටියේ අඟහරු ලෝකෙද බන් ? උබ උදවුවක් ඕන උනාම සට ගාල එළකිරි ලොග් වෙලා උදව්ව අරන් හීන් සැරේ මාරු වෙන පොරක් වගේ.:lol::lol::lol:

    ehemam na
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Posts: 4
    Join Date: Dec 2009

    උබ මෙච්චර කල් හිටියේ අඟහරු ලෝකෙද බන් ? උබ උදවුවක් ඕන උනාම සට ගාල එළකිරි ලොග් වෙලා උදව්ව අරන් හීන් සැරේ මාරු වෙන පොරක් වගේ.:lol::lol::lol:

    hmm
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    NGO තියෙනව ඒකකට බැඳියං :yes: එහෙං සල්ලි එවනව මෙහෙං බලං හිටිය වගේ දේශපාලඥයො ගැන ප්‍රසිද්ද පුද්ගලයො ගැන කෙප්ප ගොතල දාන්නයි තියෙන්නෙ :yes: ඊට පස්සෙ ඒ එවන සල්ලි වලිං ශේප් එකේ මැර කල්ලියකට සල්ලි දීල බොරුවට ගෙට වෙඩි තියන්න කියපං ඊට පස්සෙ කියපං ආණ්ඩුවෙන් කරන්නෙ විවේචනය කරන හින්ද කියල එහෙට ගන්නව :yes: ගියාට පස්සෙ කියපං ලංකාවෙදි වධකාගාර වල දාගෙන උඹ වගේ අනික් අයට වද දෙනව උඹවත් අරං ගිහිං භය කරන්න හැදුව ඒත් සිංහය වගේ නිර්භීතව වාර්තා කරපු නිසා මරන්න හැදුව කියල :yes: ඊට පස්සෙ ලංකාවෙ පත්තර කියෝල ප්‍රවෘති බලල දේශපාලන ප්‍රශ්න ගැන දල අවබෝධයක් අරං මෙහෙ ඉන්න අය දීපු විස්තර කියල හොඳ කෙප්ප ලියල දාපං විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං දැනගන්න ලැබුනෙ කියල :yes: