


Posts: 4
Join Date: Dec 2009
උබ මෙච්චර කල් හිටියේ අඟහරු ලෝකෙද බන් ? උබ උදවුවක් ඕන උනාම සට ගාල එළකිරි ලොග් වෙලා උදව්ව අරන් හීන් සැරේ මාරු වෙන පොරක් වගේ.![]()
Posts: 4
Join Date: Dec 2009
උබ මෙච්චර කල් හිටියේ අඟහරු ලෝකෙද බන් ? උබ උදවුවක් ඕන උනාම සට ගාල එළකිරි ලොග් වෙලා උදව්ව අරන් හීන් සැරේ මාරු වෙන පොරක් වගේ.![]()
එහෙං සල්ලි එවනව මෙහෙං බලං හිටිය වගේ දේශපාලඥයො ගැන ප්රසිද්ද පුද්ගලයො ගැන කෙප්ප ගොතල දාන්නයි තියෙන්නෙ
ඊට පස්සෙ ඒ එවන සල්ලි වලිං ශේප් එකේ මැර කල්ලියකට සල්ලි දීල බොරුවට ගෙට වෙඩි තියන්න කියපං ඊට පස්සෙ කියපං ආණ්ඩුවෙන් කරන්නෙ විවේචනය කරන හින්ද කියල එහෙට ගන්නව
ගියාට පස්සෙ කියපං ලංකාවෙදි වධකාගාර වල දාගෙන උඹ වගේ අනික් අයට වද දෙනව උඹවත් අරං ගිහිං භය කරන්න හැදුව ඒත් සිංහය වගේ නිර්භීතව වාර්තා කරපු නිසා මරන්න හැදුව කියල
ඊට පස්සෙ ලංකාවෙ පත්තර කියෝල ප්රවෘති බලල දේශපාලන ප්රශ්න ගැන දල අවබෝධයක් අරං මෙහෙ ඉන්න අය දීපු විස්තර කියල හොඳ කෙප්ප ලියල දාපං විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං දැනගන්න ලැබුනෙ කියල 