ලොල් බෝ ... රුසියාවේ දැන් කොහෙද සමාජවාදයක්උනුත් දැන් ධනේශ්වරේ නිසා පිරිහිලා ඉවරයි ..
සෝවියට් රුසියාව කාලේ කතා අහල බලන්න ඔයාටත් ආස හිතෙයි
![]()
එතකොට කියුබාව ? වෙනිසියුලාව ?
ඇයි දෙයියනේ ලෝකෙට මෙහෙම වුනේ 
හපොයි උනුත් පිරිහිලාදඑතකොට කියුබාව ? වෙනිසියුලාව ?
ඇයි දෙයියනේ ලෝකෙට මෙහෙම වුනේ
![]()

අස්ථීර ලෝකේ ස්ථීර කිසිම දෙයක් නෑ කියල බුදු හාමුදුරුවෝ කියල තියෙනව බෝ![]()

බුදු හාමුදුරුවො කිව්ව ඒව වැඩක් නෑ බෝ කාල් මාක්ස් එහෙම කියල නෑනෙ![]()
කාල් මාක්ස් කිව්ව දේත් හරි බුදු හාමුදුරුවෝ කිව්වා දේත් හරි .. පර්ස්පෙක්ටිව් දෙකක් 
Я был выбран для получения стипендии![]()
e kohomada ban? how much it cost?
education fee eka free anik life insurance , accommodation and living cost eka api daranna one 
ඉතින් ඇඩම් ස්මිත් කියලත් නෑ නේ බෝකාල් මාක්ස් කිව්ව දේත් හරි බුදු හාමුදුරුවෝ කිව්වා දේත් හරි .. පර්ස්පෙක්ටිව් දෙකක්
![]()

ආං ඒක තමා නේ මේ මම එහෙනං ගිහිං එන්නං ඈ![]()
පරිස්සමින් ගිහින් එන්න ඈ 
අපි නොදන්න රුසියාව-15
http://www.elakiri.com/forum/showthread.php?t=1795093


අපි නොදන්න රුසියාව-15
http://www.elakiri.com/forum/showthread.php?t=1795093



meka thamai man kewe
hebai eke ubata ona ewwa ne wage.
Russian prostitutes
