සොයා දෙන්නකො අනී !

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලොල් බෝ ... රුසියාවේ දැන් කොහෙද සමාජවාදයක් :lol: උනුත් දැන් ධනේශ්වරේ නිසා පිරිහිලා ඉවරයි .. :P සෝවියට් රුසියාව කාලේ කතා අහල බලන්න ඔයාටත් ආස හිතෙයි :P

හපොයි උනුත් පිරිහිලාද :( එතකොට කියුබාව ? වෙනිසියුලාව ? :( ඇයි දෙයියනේ ලෝකෙට මෙහෙම වුනේ :(
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හපොයි උනුත් පිරිහිලාද :( එතකොට කියුබාව ? වෙනිසියුලාව ? :( ඇයි දෙයියනේ ලෝකෙට මෙහෙම වුනේ :(

    අස්ථීර ලෝකේ ස්ථීර කිසිම දෙයක් නෑ කියල බුදු හාමුදුරුවෝ කියල තියෙනව බෝ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අස්ථීර ලෝකේ ස්ථීර කිසිම දෙයක් නෑ කියල බුදු හාමුදුරුවෝ කියල තියෙනව බෝ :(

    බුදු හාමුදුරුවො කිව්ව ඒව වැඩක් නෑ බෝ කාල් මාක්ස් එහෙම කියල නෑනෙ :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බුදු හාමුදුරුවො කිව්ව ඒව වැඩක් නෑ බෝ කාල් මාක්ස් එහෙම කියල නෑනෙ :no:

    ඉතින් ඇඩම් ස්මිත් කියලත් නෑ නේ බෝ :rofl: කාල් මාක්ස් කිව්ව දේත් හරි බුදු හාමුදුරුවෝ කිව්වා දේත් හරි .. පර්ස්පෙක්ටිව් දෙකක් :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් ඇඩම් ස්මිත් කියලත් නෑ නේ බෝ :rofl: කාල් මාක්ස් කිව්ව දේත් හරි බුදු හාමුදුරුවෝ කිව්වා දේත් හරි .. පර්ස්පෙක්ටිව් දෙකක් :P

    ආං ඒක තමා නේ මේ මම එහෙනං ගිහිං එන්නං ඈ :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක