Perodua Bezza - ලක්ෂ 37

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
engine.jpg
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,363
    6,782
    113
    හෙල බිමේ
    1000 cc නිසා බෙල්ටා වගේ සකන්ඩ් මාකට් නැතිවෙයිද දන්නේ නැහැ. බඩු ඕල්රෙඩි ඉන් සිරි ලංකා :love::love:
    ( පොටෝ ගත්තේ බුකියෙන් )

    18920255_1324736590966573_7441074760270258889_n.jpg

    18920210_1324736620966570_1876968714497118804_n.jpg

    18920561_1324736560966576_2579840579081616051_n.jpg

    multifunction, reverse camera, multimedia display, මුකුත් නැ නේ බං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,422
    113
    multifunction, reverse camera, multimedia display, මුකුත් නැ නේ බං.

    ඔව්වනම් රුපියල් 50k ට අඩුවෙන් මෙහෙදිත් හයිකරගතහැකි ඒවනෙ :nerd:
    වැගන් ආර් එකට තරඟයක් දෙයි මේක
    හෙන ලස්සනයිනෙ වැගන් ආර් එකට වඩා
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔව්වනම් රුපියල් 50k ට අඩුවෙන් මෙහෙදිත් හයිකරගතහැකි ඒවනෙ :nerd:
    වැගන් ආර් එකට තරඟයක් දෙයි මේක
    හෙන ලස්සනයිනෙ වැගන් ආර් එකට වඩා

    :yes: Pena widihata mun lankawata import karanney basic version eka wagey. Malaysian site ekey thiyena cars wala multifunction and push button thiyenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,422
    113
    :yes: Pena widihata mun lankawata import karanney basic version eka wagey. Malaysian site ekey thiyena cars wala multifunction and push button thiyenawa.

    ඒක 1.3 නේ වැගන් ආර් එකේ ගානට දෙන්න බෑ ඒක ගෙනල්ල :no:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    වැගන් ආර් එකට තරඟයක් දෙයි මේක
    හෙන ලස්සනයිනෙ වැගන් ආර් එකට වඩා[/QUOTE]

    Yeah machan way better than the Wagon R and seems to be with less maintainable factors for day today running
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    18920210_1324736620966570_1876968714497118804_n.jpg

    පිටින් නම් කැත නැහැ(ලස්සනක් පේන්නෙත් නැහැ :P)
    ගානට නම් වටිනවා ඇති ඒත් බලපන්කෝ මේ පින්තුරේ, ඉන්ටීරියර් එක නිකන් චීප් ඉන්දියන් ලුක් එකක් නෙමයිද කියපන්කෝ තියෙන්නෙ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,422
    113
    18920210_1324736620966570_1876968714497118804_n.jpg

    පිටින් නම් කැත නැහැ(ලස්සනක් පේන්නෙත් නැහැ :P)
    ගානට නම් වටිනවා ඇති ඒත් බලපන්කෝ මේ පින්තුරේ, ඉන්ටීරියර් එක නිකන් චීප් ඉන්දියන් ලුක් එකක් නෙමයිද කියපන්කෝ තියෙන්නෙ

    මේක නම් හොඳයි :dull:

    kYRZSrr.png